𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻
Chapter 30 🔏
වූහිව තනියම වෙනම කිසුක්සා එකක නතර කරන්න කුකීගේ කැමැත්තක් නැති නිසාත් ,, යේහි චියෝ දෙන්නාගේ කිසුක්සා එකේ ඉඩත් මදි නිසා ම වූහි ,, යේහි ,, චියෝ ,, ජූහි හතර දෙනාටමත් ඉන්න එක්ක එයාලා ඉන්න Floor එක ම ජන්කූක් ,, ටේ දෙන්නා සල්ලි දීලා ගත්තා...🫣🥹
ජූහි එයා ඉන්න ගෙදරත් ,, ඒකට එහා පැත්තේ ගෙදර වූහිටත් ,, ඊළඟ ගෙදර යේහි ,, අනිත් ගෙදර චියෝටත් වෙන් කළා ම තව ගෙයක් ඉතුරු වුණ නිසා ඒක කුකී ,, ටේ ,, ජීමින් තුන් දෙනා ඉන්න වෙන් කරගත්තා...යුංගි ,, හොබී ,, නම්ජූන් ,, ජින් හතර දෙනා සුපුරුදු ගෙදර...🥹
හවස කෑම කන්න හැමෝම සුපුරුදු ගෙදරට එකතු වුණා...හැමෝම කෑම කාලා එහෙම තම තමන්ගේ ගෙවල්වලට ගියා...🥹
💚 : ඔප්පා...චුට්ටක් ඔයාට එන්න පුළුවන්ද..?? මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...චෙබල්..තනියම එන්න...🥺
🐰 : මෝව්..?? 🙂 එච්චර සීරියස්ද..?? අරස්සෝ අරස්සෝ...විනාඩියක් ඉන්න..මම එන්නම්...🙂
වුහි කෝල් කරලා ජන්කූක්ට එන්න කියද්දි ජන්කූක් කෝල් එක කට් කරලා විනාඩියක් වගේ යන්නත් කලින් ම ගෙදර bell එක ring වුණ නිසා වූහි කැමරා එකෙන් බලද්දි දැක්කා දොර ළඟ හිටන් ඉන්න ජන්කූක්ව...කෙල්ල දොර අරිනවාත් එක්ක ම ජන්කූක් ඇතුළට ඇවිත් සෝෆා එකෙන් වාඩි වුණා...🥹
වූහි ඒත් හිටගෙන ඇඟිලි පටලව පටලව මොකද්දෝ කියන්න ඇඹරෙනවා ජන්කූක් දැක්කා...🐰 : ඒයි මැට්ටී...🙂 මෙතනින් වාඩි වෙන්න ඉතිං...ඔච්චර ඇඹරෙන්න ඕනේ නෑ...මම ඔයාගේ ඔප්පානේ...කියන්න ඉතිං මොකක්ද කියන්න තියෙනවා කිව්වේ මගේ චූටිට...🥹
ජන්කූක් එහෙම අහද්දි වූහි හෙමින් හෙමින් ඇවිත් ජන්කූක් ළඟින් වාඩි වුණා...
💚 : ඔප්පා...🥺 මේක අහලා මට බනින්න නම් එපා...🥺
🐰 : ම්ම්...කියන්නකෝ බලන්න...ඒ පාර මොකද්ද කරපු කුප්ප වැඩේ...🙂
YOU ARE READING
The Season Of Blossom
RandomBts × Txt × Blackpink Mix කරලා Write කරපු කතාවක් Readersලාගේ Request එකකට...මේක ගැන ඉතිං කතාව කියවලා ම දැනගන්න 😁🫶💜️