Chapter 25🔏

3 0 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻





Chapter 25🔏




ජින් - ජීසූ දෙන්නා කෑම කාලා ටිකක් ඇවිදින්න හිතන් එළියට ගියේ දෙන්නාට නිදහසේ කතා කරන්නත් වුවමනාවක් තිබ්බ නිසා...

🐹 : ම්ම්..මේ...මම ඔයාට ජීසූ කියලා ම කතා කරන්න ද..? චගියා කියන්නද..?

💛 : ඔයා කැමති විදිහක් ඔප්පා...🤭

🐹 : නේ..😅 ඔයා මාව කලින් හම්බෙලාවත් නැතුව වේ මට කැමති වුණේ..?? 🙃

💛 : ම්ම්..ඒක මට මෙහෙමයි කියලා ම කියන්න තේරෙන්නෑ...හැබැයි ඔප්පා මම සාමාන්‍යයෙන් ඔයාලාගේ Run Episodes ,, Concerts ,, Award Ceremonies බලනවා...ඉතිං ඒ තැන්වල ඔයාගේ හැසිරීම් එක්ක මට ඔයා ගැන ඉමේජ් එකක් තිබ්බා...

🐹 : ඉතිං..? 🌝 ඔයාගේ ඉමේජ් ටයිප් එක ම ද මම..??

💛 : නේ....ඇත්තටම මම හිතන් හිටපු විදිහමයි ඔප්පා ඔයා...ඒත් මට තාම හිතාගන්න බෑ ඔයා වගේ කෙනෙක් මම වගේ කෙල්ලෙක්ගේ නම්චින් කිව්වා ම..🥺

🐹 : වේ එහෙම කියන්නේ...?? 🥲

💛 : නෑ ඉතිං..ඔයා World Famous කෙනෙක්...මම එහෙම නෑ නේ ඔප්පා...

🐹 : අරස්සෝ අරස්සෝ...දැන් ඕක නවත්තමු...මම කොහොමත් කැමති unfamous කෙනෙක්ට...

💛 : මම ඉස්සරහට ෆේමස් වුණොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයිද ඔප්පා..??

🐹 : ඒ කිව්වේ..??? 🥲

💛 : මම Modeling කරන නිසා ඒ side එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නවා..ඉතිං බැරි වෙලාවත් මම Famous වුණොත් ,,

🐹 : ඒකේ මට ප්‍රශ්නයක් නෑ කෙල්ලේ..මගේ යොත්චින් famous කෙනෙක් වෙද්දි මටත් ආඩම්බරයි නේ...🌝😄

ජින් එහෙම කියලා ජීසුගේ ඔළුව අත ගෑවේ හරියට අප්පා කෙනෙක් පොඩි ළමයෙක් අගය කරලා දිරිමත් කරනවා වගේ...🥹💛

.

















.




🐰 : අරස්සෝ..හැබැයි ඔහොම මූණ එල්ලන් ඉන්න බෑ...ඕකේ...🌝

🖤 : ම්ම්ම්....😌

ජන්කූක් එහෙම කියද්දිත් ජූහි ටිකක් ගණන් උස්සලා අත් දෙක පපුවට බැඳගෙන හරි ආඩම්බරකාර විදිහට හිටියේ ටිකක්...😅 ජන්කූක් එහෙම කිව්වාත් ඒ විදිහට කරයි කියලා නම් ජූහිවත් ,, වූහිවත් හිතුවේ නෑ...එක පාරට ජන්කූක් කන් දෙකත් අල්ලගෙන ජූහිගෙයි වූහිගෙයි වටේ වටයක් උඩ පැන පැන ගියේ හාවෙක් වගේ...🤭💜️ කෙල්ලෝ දෙන්නාට ඔප්පාගේ මේ වැඩවලට හිනා...කොච්චර තද කරන් ඉන්න හැදුවත් ජූහිට හිනාව පාලනේ කර ගන්න බැරි වුණා..ජූහි හිනා වෙද්දි වූහිටත් ඉබේම හිනාව පාලනයක් නැතුව යද්දි දෙන්නා ම හොඳටම හිනා වෙනවා...ජන්කූක්ට මේක දැක්කා ම සතුටකුත් තිබ්බා...ජන්කූක්ටත් මේ දෙන්නාගේ හිනාව දැකලා හිනා ගියා..😅💜️

The Season Of Blossom Where stories live. Discover now