Chapter 03 🔏

5 1 0
                                    

𝕋𝕙𝕖 𝕊𝕖𝕒𝕤𝕠𝕟 𝕆𝕗 𝔹𝕝𝕠𝕤𝕤𝕠𝕞 🌿🌻

Chapter 03  🔏

🐣 : ඔම්මා...මේ වතාවේ මොකද්ද කරලා තියෙන්නේ මේ මෝඩි..?? ආයේ වතාවක් කලින් දේමද..?? 😒💔

ජීමින් වාඩි වෙන ගමන් ම එහෙම ඇහුවා...යුංගිත් ජීමින්ගේ එහා පැත්තෙන් වාඩි වුණේ ජීමින්ගේ ඔම්මාටයි අප්පාටයි අවදානේ දෙන ගමන්...

👩‍🦰 : ලොකුම වැරැද්ද අපි මෙයාව ජූඩෝ practice යවපු එක...ඔයාට තමා ඕනේ වුණේ කෙල්ලගේ ආත්ම ආරක්ෂාව ගගා ඕවා කරවන්න...🤧😒

ඔම්මා එකපාරට ම අප්පාට සුපුරුදු විදිහට චෝදනාව දැම්මේ රවන ගමන්...

🧑‍🦰 : ඒ වුණාට ජූහි මේ වතාවේ කරපු දේට මම වරදක් කියන්නෑ...කලින් වතාවට හාත්පසින් ම වෙනස් පුතා මේ පාර කාරණාව...🙂

එහෙම කියන ගමන් අප්පා හැරුණේ ජීමින්ගේ පැත්තට...

🐣 : අපිව පටලන්නැතුව වුණේ මොකද්ද කියනවාද අප්පා...?? 😕

🧑‍🦰 : මේකයි...මේ වතාවේ ජූහි ගහලා තියෙන්නේ ස්කූල් එකේ ඩීන්ගේ දුවට...ඒකයි අවුල..🙂💔 ඩීන්ගේ දුව කියලා එයා කල්ලියක් හදන් ස්කූල් එකේ ළමයි බය කරන්ලු ඉන්නේ...අලුතෙන් ස්කූල් එකට ආව ළමයෙක්ට කරදර කළා කියලා මෙයා ගහලා...

👩‍🦰 : ඒකෙන් ඇති වුණ හොඳේ මොකද්ද ආ ඔයා එයාව සුද්ද කරන්නේ...?? 😒💔

ඔම්මා එක පාරට මැද්දෙන් පැනලා අප්පාට බනින්න පටන් ගත්තා...😂💔

🧑‍🦰 : හරි හරි ගායොන්...ඔයා කලබල වෙන්න ඕනේ නෑ...ඉන්නකෝ..🙂💔

අප්පා එහෙම කියලා ඔම්මාව සන්සුන් කරන්න උරහිස් මසාජ් කරන්න වුණේ ඉන්න විදිහට ම ඉඳගෙන....🤭❤️

🐣 : අපි මේකට මොකද කරන්නේ අප්පා..?? 😕💔

ජීමින් අප්පාගෙන් එහෙම ඇහුවේ මූණත් ඇඳ කරන් වගේ...

🦊 : මොනවා කරන්නද..?? මේ වතාවේ සස්පේන් කරලා..😏

යෙඔන්ජුන් එහෙම කියන ගමන් කට කොනට සමච්චල් පාරක් දැම්මේ ජීමින් දිහා බලලා...ඒකට නම් ජීමින් යෙඔන්ජුන්ට අත මිට මොලවලා ගහන්න වගේ හැදුවේ කට වහගන්නවා වගේ බැල්මක් එක්ක...😂💔

The Season Of Blossom Where stories live. Discover now