"උබ මොකටද ඌ එක්ක පැටලෙන්න ගියේ ඈ බොල විද්වානයා..."
ශකියා ඇහුවෙ ක්ලාස් එකට ඇවිල්ල කම්බයින් පොත උඩට ගන්න ගමන්...
දැනටමත් ඊයෙ දුන්න ගෙදර වැඩක් කරල නැතුව ඉස්කොලෙ ඇවිල්ල දමාගෙන ඒක කරන විදාගෙන්...ඌට ශකියගෙ එක බලන් ලියාගනින් කිව්වට ඌ එහෙම ලියන්නෙත් නැ..ශකියට ඉතින් මලේ මල..."කට පියවපන්කො බන් මේක හදාගන්න දීල..හම- "
"ආ මං දන්නව මං දන්නව නැත්තන් උබ මට හමන්නනවනේ"
ශකියා කිව්වම විදා රැව්වා ඌට රැවිල්ලක්...අරූ ඕවා පඩේකට ගනන් ගන්නැ ඒක වෙනම කතාවක්...ඒත් ඉතින්ශකී සැලෙන්නැනේ!!!
"ඉදහන් මං උබේ කතාව අහන්නං විනාඩි පහක් දියන් මේක ඉවරයි මම"
ශකියා කටත් ඇරන් බලන් හිටියෙ තමන් නිවාඩු දවසක් පුරාවට හදපු ගාන විදා මේ එක පිරියඩ් එකකින් හදපු දිහා විදා කොහොමත් මීටරේ නැත්තන් ඉතින් ඩිෆියුටියත් කරල කබඩිත් කරල මේකත් කරන්න .පිස්සු හැදෙයි.... හැබැයි ඉතින් කෙමෙස්ට්රි පොඩ්ඩක් විද්ට පේන්න විතරයි ඕන..ඌගෙ කෙස් ගහක් වත් හොයන්න වෙන්නෑ!!!ඒ තරන් උ කෙමෙස්ට්රි වලට ආසයි!!!!
"ආ දැන් කියපන් "
විදා කම්බයින් පොත වහල දාලා ශකියගෙ පැත්තට හරුනෙ විස්තරේ අහගන්නඋනාට පිටිපස්සෙම පේලියෙ බජව්ව ඇහිල මුන් දෙන්නත් එතනට ගියා!!!! ගියා නෙමේ ඉබේම යැවුනා!!!
"සීත මෝසම් ගීත නාදෙන්
චංචලයි ලොව දැන්නම්
හද ගුම් ගුම් හිත සන්සුන්...
දුලීකා...දුලීකා...
රෝසා නැතුව ගේ පාලුයි රෝසා රෝසා.
අපිත් එක්ක හරි යාලුයි රෝ.....සා..
සඳුනි නැතුව ගේ පාලුයි රෝසා...රපට රපට රප පා පා පා
එන්න සඳුනි එම්න මල්ලි නැගිටලා..
එලි වෙනකන් හැමිනෙමු අපි නැගිටලා
දුක් විඳිනා මං ඔබගේ...පලමු පෙම්වතා..."
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...