"ආරු උබ හොඳ නාඩගමක් නටන්න හදන්නෙ ඔය ආ !!"
"සෙට්ල් කරගන්න එහෙනං හරිද..මං යනෝ !!!
සිදත් ඔලුව දෙපැත්තට ගසාගත්තෙ දැන් විනාඩි ගානකට කලින් විද්වාන්ලගෙ ගෙදරදි වෙච්ච සංවාදෙ මතක් වෙලා...තමන් මොනවා කරනවද මංදා...මේ වෙද්දි ඇඳ උඩ යසඅගේට නිදාගෙන ඉන්න ගිනිපුක් කාරයගෙ අත මතක් වෙන ගානට සිදත්ට හිත එකතැනක තියාගෙන ඉන්න බැරිවෙද්දි සීන් එක දන්න අනූ අයියට කියල නාහෙන් අඬල අඩල පැයබාගෙට විතර පස්සෙ ආයෙම අපාට්මන්ට් එකට ආවේ ඒ වෙද්දි විද්වාන්ට ෆෝන් එකත් අතෙ තියාගෙනම ඇඳේ නින්ද ගිහින් තියනව දකිද්දි..
"පෙනේද පොඩි ජඩයා නිදන් ඉන්න ලස්සන..මේකා ඇහැරිලා ඉද්දි පුදුම කේන්තියක්නේ යකෝ යන්නෙ !!"
සිදත් කිව්වෙ ඇඳෙ කොනකින් වාඩි වෙලා සිදත්ගෙ සනිපෙන ඇස් පියවිලා තියන මූන දිහා බලන්..
"යකෝ මෙහෙම ඉද්දි කියන්නත් බෑ තොට මූලග්ගින්න කියලා..!!"
සිදත්ට හිනාවක් ගියා...හැබැයි ඒ හිනාව ඇතුලෙ දුක , අසරණ කම කියන දේ ඕනවටත් වඩා තියනව කියල සිදත්ටම තේරුණා...හූල්ලල වැඩක් නෑ කියන දේ සිදත් තේරුන්ගත්තෙ අද උදේ වෙච්ච සිද්දියෙන්ම වෙද්දි පාඩුවෙ නිදාගෙන ඉන්න විද්වාන්ගෙ කොන්ඩෙ අස්සෙන් සිදත් සනීපෙට ඇඟිලි යැව්වෙ විද්වාන් තව ටිකක් හරිබරි ගැහිල නිදියගද්දි...
"මං අහන්නෙ ඇයි උබට මාව පෙනුන්නැත්තෙ ආ...අවුරුදු ගානක් තිස්සෙ ලඟ ඉදන් කරපු ආදරේ තේරුන්නැත්තෙ ඇයි දේව් "
විද්වාන්ගෙ කොන්ඩෙ අස්සෙන් සනීපෙට ඇඟිලි ගෙනියන ගමන් මූනෙ හිනාවක් තියාගෙන සිදත් ඇහුවෙ ආයම උත්තරයක් බලාපොරොත්තු නොවී...මොකද ඕක සිදත් තමන්ගෙන්ම අහගන්නෙ දැන් අවුරුදු ගානක් තිස්සෙ...උත්තර තියනවද..ම්හ් නෑ...
"ඇමතිපුතෙක්ව හොයාගෙන වයසටද තොගෙ වැඩ...මගෙ උනා නං මං උබව දෙකට නවලා ගහනවා බොක්කුවක් අස්සෙ !!"
ඒ අස්සෙ හිච්චි රෝමියෝගෙ කේන්ති ගැනිල්ලයි ලව් කිරිල්ලයි මතක් වෙලා හිනාවෙවි සිදත් කියන්නෙ දේව්ගෙ මූන දිහා බලන් කොන්ඩෙ අස්සෙන් ඇඟිලි ගෙනියන එක නවත්තන්නැතුවම...
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...