"තිනෙරූ දැන් නිදියගනින් හොඳඑකා වගේ..උබ ඕක නොහිතා ඉන්න ට්‍රයිඑකක් දීපන් උබ මට කිව්ව විස්තර වලින් මං අරූව හොයාගන්න බල- "
"එපා !!"
"තිනෙරූවා !!"
"එපා මට ආය ඌව මුනට හම්බෙන්න ඕන නෑහ් !! මං ආදිත්‍යය එක්ක මේක බේරගන්නං විදා !!"
තිිනෙරුවා කිව්වම මං නලල අතගාගත්තා..මේක දැන් දිගට ඇදෙනවා..මේක අතාරින්නත් බෑ..
"ඌ එක්ක තව මොනවාද යකෝ බේරන්නෙ ආ..බල්ලෙක් වගේ හුකලා ගිය වේස පකා..!!"
"මට ඕක මතක් කරන්න එපා විදා !!"
"සොරි සොරි...යකා නගිනවනෙ හුත්ත..තමුසෙත් මාර කතා කියන්නෙ තොට ආය ආදිත්‍ය බල්ලා එක්ක කතාවක් නෑ හරී !!"
"මේකෙන් ඈත් වෙලා ඉදුකො යකො නැති කරදර ඇඟේ දාගන්න එපා !!"
"එහෙම කොහොමද ආහ්..නැති කරදර කියන්නේ?..යකො තෝ මගෙ යාලුවනෙ..අනෙ මේහ් මගෙන් අහගන්නැතුව දැන් නිදියගනින් මං යනවා..!!"
මං තිනුවගේ ඔලුව අතගාලා එන්න ආවා..ඌ පව්...ඌ සෑහෙන්න පව්..මගෙ ඔලුවත් කකියනවා ඒ අස්සෙ මේක විසදන්න තැනක් අල්ලගන්න...ශිට් ආදිත්‍යය...ආදිත්‍යය..තමුසෙ කවුද ම්ම්ම්...මං මේ හොයාගෙන මිසක් නවතින්නෑ...
මං රෙඩ්ක්‍රොස් එකෙන් එලියට එද්දි මිහිදුවගෙ කරට අත දාන් ශකියා මොන මොනාද කිය කියල අරූගෙ පිටටගගහ හිනා වෙනවා..හැබැය් ශකියා විතරයි මිහිදුම් ගල් ගිලල වගේ ඔහේ ඈතක් පේනමානෙ බලන් ඉද්දි මං සාක්කු දෙකට අත් දෙක දාන් උන් ඉන්න හරියට ගියා
"මොකො මෙ හැක හැක ගාන්නෙ අරහෙටම ඇහෙනවා !!"
"ආ මං මේ මූට උබ චූටි කාලෙ කියන්නෙ එක වසරෙදි පන්තියට ආව මුල් දවසෙ පොඩීගෙ කකුල බඳන් යන්න බෑ කියල පෙරලි පෙරලි අඬ අඬ හිටිය සීන් එක කිව්වේ..හෙන ආතල් නේද බන්..හැබැයි උබ චූටි කාලෙත් හෙන ලස්සනයි පගෝ..අයිමීන් උබේ පස්ස එහෙම...කොටට කොටේ ආපෝ ඇඳුමෙ පැත්තක ලේන්සුවකුත් ගහන් !!"
"කටවහගනින්කො මගුල !!"
මං කනක් අතගාගෙන අරකා දිහා බැලුව ම්හ් ඌට ගානක් නෑ මිහිදුම් වෙන කොහෙවක් බලන් ඉද්දි ශකියට නොපෙනෙන්න මං ඒකගෙ අතේ සුලැඟිල්ල අල්ලගත්තා..මං අත ඇල්ලුවම මිහිඳුම් ගැස්සිලා ගිහින් මගෙ මූන දිහා බැලුවෙ ආයම අනික් අතට ශකියා දිහා බලඅත එහාට කරන්..ආ ආ ඇයි මූට කරන්න හොඳයි දැක්කොත් අවුල්ද උගෙත් හෙන මරිසිනේහ්..
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...