17

814 100 82
                                    

"පොඩී!..පොඩී..උබලා දෙන්නා නිදිද...!"

මොන හු...කන් දෙකට දැනෙන මදුර කටහඬ නිසා මං එකඇහක් ඇරල එහා පැත්තෙ ෆෝන් එක අරන් වෙලාව බැලුව..ටහුක්...හයහමාරයි...මට නිකන් තෝන්තුයි වගේ..මට බැලුනෙ අඬු ටිකෙන් මාව ආක්‍රමණය කරල තියන ඒකා දිහා..අඩේ මූ ඉන්න හැටි...මං මුව ⁣කනවා...කටේ පැත්තකින් බේරුන කෙල සේරම මගෙ පපුවෙ..අනෙ මංදන්නැ මූට නින්ද ගිහින්ද නැත්තන් ජබර කලන්තයක් අල්ලලද කියල.මං මූව දෙකට තුනට නවලා කෑවොත් මට ගහයිද අඩේ .

"ඒහ්...තිශේල්‍ය නැගිටපන්...ගෙදර යන්නෙ නැද්ද !"

"ම්හ් මො..න්...ව්.දයක්ද."

"ඒයි නැගිටිනවා...තව අස්සට එන්න නෙවෙයි නැගිටපන්..නැත්තන් මං උබව උස්ස⁣ගෙන ගිහින් ශවර් එකට අල්ලනවා !!"

"උ.බ..නං...මහ...වද..යක් !!" කරද්දි එහෙමයි...කියද්දි මෙහෙමයි.....

"හා හා නැගිටපන් යකෝ..හයාමාරයි වෙලා- !!!

"මොකද මිනිහෝ මට ඇහැරුවෙ නැත්තෙ !!"

මුගෙ අප්පට්...යකෝ ඒක..එකපාට්ට ඉන්ද ගැහුව වගෙ නැගිට්ට ඒකා ඇහුවෙ මහා හයියෙන්...යකො මටත් ඇහැරුනෙ දැන්...මොකච මිනිහො යැයිියැයි..මගුල

"ඉතින් යකෝ මටත් අහැරුනේ දැන් නේ...!!"

"එලාම් එකක් වත් තියන්න බැරිද මනුස්සයෝ !!"

"යකෝ...කිස් එකක් දීලා වෙලීගෙන නිදියගන්න වෙලාවට ඕවා මතක් වෙන්නෙ කාටද යකෝ !!"

"උබට සිහිය නෑ..වනචරයා !!"

"මොන හු- මං තනියමද යකො නොමග ගියෙ..!!"

"ඔව්!!"

ආර්හ්හ්හ් ස්ට්‍රෙස් මං ඒකාට රවල උගෙ එහා පැත්තෙන බිමට පැන්නා...හෙන කම්මැලියි සිරාවටම...අප්පච්චි නං තාම ඇවිල්ල නැතුවැති...ඒත් පොඩි අයිය මක්ක හිතනවද දන්නැ...මේහෙමවි ඉතින් මහ ලොකු දේකුත් නැ..නෝමලි මේ ඇඳේ මායි ශකියයිත් එකට නිදියනව..⁣උ මෙහෙ ආවම ඉතින් ඉන්නවා..හැබැයි දොරවහගන්නෙ නෑ..ඒත් ඉතින් මූ ශකී නෙවෙයිනෙ..මූ එක්ක කරන ඒවා දොරවල් ඇරගෙන ආ මෙන්න ඇවිල්ල බලාගන්න මං මූට අතවරයක් කරනවා කියල පෙන්නගෙන කරන්නයෑ...ඒ නිසා දොර වහන්නත් එපෑ...

කබඩිWhere stories live. Discover now