34

533 75 83
                                    

" පරෙස්සමට පලයල්ලා එහෙනං."

"හ්- හම්මට වුත්තො අන්න හරවන් ගියානේ "

විදා කිව්වෙ මිහිදුම්ගෙ පිටට උඩපැනල පාරක් ගහල

"උහ්ව්ව්ව් ගහන්නෙපා යකො "

"ගහන්නෙපා ගාන්නෙ..හා කියනකන් වත් හිටි⁣යෙ නෑ..තෝත් එකයි තොගෙ බාප්පත් එකයි !!!"

විද් කිව්වෙ කාර් එකෙන් උන් දෙන්නව බස්සල යන්නං කිව්වම හා කියනකන් වත් ඉන්නැතුව ආයම හරවන් ගිය ආත්මයි මේ වෙද්දි විදාගෙ එහා පැත්තෙ ඉන්න මිහිදුම්ටයි දෙන්නටම පලු යන්න බයින ගමන්..

"ඉතින් මං මොනා කරන්නද යකෝ "

"තෝ තමා සේ්රම කලේ !!!"

ඒ කිියල විද් ගස්සන් මේන් ගේට් එකෙන් ඇතුලට ආවෙ මොකද්ද උනේ කියල හිතාගන්න බැරුව හිච්චි බකමූනු පැටියා බහිරවයා දැක්ක එකෙක් ගාන්ට පිස්සෙක් වගේ  බලන් ඉද්දි..අඩි හප්ප හප්ප ගිහිපු විද් ඒ පාර තඩි හුස්මක් පාත දාලා ඉනට අත් දෙක තියන් පිටිපස්ස හැරුනෙ මිහිදුම්ට නං කෙල තලියකුත් ගිලෙද්දි

"හිටන් ඉන්නෙ උස යනකන්ද අයිසෙ..වරෙන් ඇතුලට !!!"

විද් මහා හයියෙන් බෙරිහන් දුන්නත් වෙලාව ඕනනං හයාමාර විතර ඇති..ලාවට මීදුමත්තියනව....ටිකක් වහින්නත් වගේ තියන දවසක්..බට් අහස ශුවර් කරන්න බෑ ex ව ශුවර් කලත්.

"කටවහපන් මිනිහෝ.......එව්ව් ටකරමා !!!!

මිහිදුම් බෙරිහන් දුන්නෙ අඩියට දෙකට විද් ගාවට ඇවිල්ල අත කටට තියල තද කරනගමන  වෙද්දි හිච්චි උරුලැ පැටියා මල පැනල බුකු බුකු ගගා මොනවද කියෙව්වෙ අඩි පොලවෙ ගගහ ..නිකන්  පිස්සො  දෙන්නෙක් වගේ  මලපාන්දර ගේට්ටුව ඉස්සරහට වෙලා හැසිරෙන මුන් දෙන්නා දිහා හක්කට අතක් ගහන් බලන් හිට්යෙ මිනුවයි ශකියයි...උන්දෙන්නා ඉස්කොලෙට එද්දි ⁣කුකුල් පොරයක් වගේ...පස්සෙයි දැක්කෙ වලි දාගෙන තියෙන්නෙ මහ කුකුලො දෙන්නා කියල...

මිනුවටයි ශකියටයි නං පෙනුනෙ විද්වාන් පිස්සෙක් වගේ බෙරිහන් දිදී කියවද්දි සසර කලකිරිච්ච එකෙක් ගාන්ට ඌගෙ කට වහන් ඌගෙ කට චප්ප වෙන්නම මිරිකන් ඉන්න මිහිදුම්ව...ඒ අස්සෙ මිනුවා වැලමිටෙන් ශකියට ඇන්නේ ඒකාත් ඇයි කියල අහන්න අරූ ගාවට කන දික් කරද්දි...

කබඩිWhere stories live. Discover now