14

817 104 129
                                    

පොඩියගෙ තුවාය කඩල ඇඳට පැනපු ගමන්ම වගේ මගෙ ⁣ෆෝන් එකට ටාං ටාං ගාලා මැසේජ් වදින්න ගත්තෙ ඇඳේ උඩමැලි අතට  ඉදන් මං ෆෝන් එකෙ වට්සැප් එක ඕන් කරනකොට..

"උබ මට මේ දෙන වද වලට තොට නගින්න එපා පොඩි ජඩයා !"

"ඇත්තමයි උබ නං කානුවෙන් ඇහිඳන් ආව පරයෙක්..!!!"

"තෝ බැඳල ගිය දවසට මං යතුරු හිලෙන් බලන් ඉන්නව කොරන එව්වා..!"

"හනිමූන් එක දවසට ඇඳේ පොලු දෙක තුනක් අයින් කරල තියනව..හැපි හනිමූන් බොසා!!!"

"ම්ම්ම්ම් ගල් දෙකයි පුපයි පෙන්න පෙන්න ඇඳෙ පොලු ටික කඩන් වැටුනම...!!"

මං අහන්නෙ මොනවද යකෝ..මේ..ආර්හ්හ්හ් මගෙ හනිමූන් එක කිව්වම එකපාරට අර මිහිදුවා ඇඳේ පොල්ලක් අතේ තියන් විද්වා.................න් කියල බෙරිහන් දෙනව මට නිකන් ඇහෙනව ඇහෙනව වගේ ඒ අස්සෙ මැවිලත් පේනවා ඒකා ඇඳ පොල්ලක් අතෙ තියන් ඉන්නව..ආර්ර් මට පිස්සු මං ඔලුව දෙපැත්කට ගසා ගත්ත..කොහෙන් ගියත් අන්තිමට උගෙන්නේ් ඉවර වෙන්නෙ හරි පුකක් තමයි..පොඩීගෙ අන්තිම මැසේජ් එක දැකල මට නිකන් කලන්තෙට වගේ ඇවිල්ල මූනට උඩින් උස්සන් හිටිය ෆෝන් එක ඇවිල්ල කෙලිම්ම ම⁣ගෙ නහය උඩ...හු#ත කැඩුනද මංදා 

"පොලු ටික කැඩුනත් වුවමනාව තියනව නං කරන්න පුලුවන් බොසා...ප්‍රැක්ටිස් ඊස් එව්රිතින්ග්...උබට නං සොරිමතමා...තොට කොහෙන්ද ප්‍රැක්ටිස් එකක්..ඊයා තාම ෆස්ට් කිස් එකවත් දීල නැ නේද...ලැජ්ජයි චූටි ලැජ්ජයි..උබ මගෙම මල්ලිද බන්!!"

පුදුම ලැජ්ජාවක් මේක නං ..මූ කොහොමද දන්නෙ මං මගෙ ප්‍රතම හාදුව වත් දීල නැහැයි කියල...ඒසයි යකෝ ඒසයි..ශික් විතරක්..මං තොලත් හපාගෙන ටුකු ටුකු ගාලා මැසේජ් එකක් ටෛප් කරල පොඩියට යවල කොට්ටෙ අස්සෙ මූන ගහගත්ත..මටමයි වෙන්නෙ මගුල...

කබඩිWhere stories live. Discover now