24

692 82 62
                                    

ඔය අත පැත්තකට කරගන්න  "

"එපා වෙනවනේ ඕයි..බැන්ඩේජ් එක ගලවල දාමුතෙ එක්කො !!"

"ඒපාර පිස්සු හැදීගෙන එනවද දේ්ව් !!"

"ඉතින් ඕයි මේක කසනවනේ....එපා වෙනවා !!"

"කවද්ද ආය බැන්ඩේජ් මාරු කරන්න තිියෙන්නෙ"

..වෙලාව නං දෙක විතර ඇති...මිරිස් වැඩි ලුනු අඩු...... කහපාට පරිප්පු හොද්දක් වෙනුවට ඒ පරිප්පු තැබිලි පාට නිසා හොද්ද කහපාට වෙන්න විදියක් නැ කියලා බෙරිහන් දුන්න බකමූනු පැටියෙක්ගෙ අලුත් රෙසිපියකට හදපු "රතු පාට හොදි" තියන පරිප්පුවකුත් ගිලල මේ ඉන්නෙ වොශ්රූම් එකේ දැන් ...අතක් නිසා ඇතැම් දේවල් කරගැනීමට නොහැකියි ඉතින්...ඒවා කරන්න තව එකෙත් එපැයි....මට බැන්ඩේජ් එක දාන් ඉන්න බෑ යකොව් අත කසනවා...කොහෙන් හරි ඇගිල්ලක් ගහල කසන්නමයි හිතෙන්නෙ..එතකොට නං ඕන මගුලක් කියලා මේක ගලවල දාන්න හිතෙනව මට...

"ම්හ් හෙට"

"තව දවසයි නේ.....ආ මේක ඇඳගන්න එහෙනං...ට්‍රවල් එක තියනවනෙ...!"

මිහිදුම් මගෙ අත් ගොබේකින් අල්ලන් ඉද්දි මං වම් අතින් මගෙ ඉනවටේට තිබ්බ ට්‍රවල් එකේ ගැටේ තද කරගෙන ඇඳන් හිටිය බොක්සර් එක ගලවල දැම්ම..

"උඩට ඕන්නැ ඕයි...එපා වෙනවා අත එක්ක ඕවා ඇදන් ඉන්න බෑ...මදිවට රස්නෙයිනෙ !!"

පස්සෙ ඉතින් ඌගෙ උදව්වෙම්ම යටටත් ඇඳගෙන ටවල් එකත් කරේ දාන් එලියට ආවා..පස්සෙ මගෙන් ටවල් එකත් උදුරන් මිහිදුම් බාත්රූම් එකට පැන්නෙ හෝදගන්න කියල..මාත් එක්ක බාත්රූම් එකේ ඉඳල ඌව බාගෙට තෙමිලා...

*Awiya missed call*

මං ඇවිල්ල ඇඳට පැනල ෆෝන් එක ගත්තා..අවියගෙන් කෝල් එකක්..මොකො දන්නැ සීන් එක...මං අයෙම කෝල් එකක් ගත්තම තුන්පාරක් විතර රින්ග්ස් ගිහින් ආන්ස්වර් කලා...

"අඩෝ හුත්තෝ....මැරිලා නෑ නේද ගස් බල්ලෝ !!!"

"මැරිලද කියල බලන්නද වේ#වො ගත්තෙ !!"

මං හිනාවෙවි ඇහුවෙ ෆෝන් එක කනේ ගහන් වීදුරු ජනෙලෙ ගාවට යනගමන්...එකවිදිකට ඉදන් කියවන්න බෑ..

"නෑ නෑ බල්ලෝ...උබට නං හෙණ ගහල ගියත් මැරෙන්නැ කියල දන්නවා..මේ ඒක නෙමේ..වැඩකට ගත්තෙ !!"

කබඩිWhere stories live. Discover now