"ආර්හ්හ්හ්හ් මේපාර මේ පොඩි පගයා ඉන්නවනේ...හ්..ඒයි පොඩි එකෝ තමුසෙ ට්‍රැක් බහිනවද මේපාර "
පොඩී බෙරිහන් දීල කාමරෙන් ගියාම සිදත් ඇහුවෙ කොන්ඩෙත් කාක් කුඩෙ කරගෙන ඇඳ උඩින් වාඩිවෙල..මිහිදුවගෙන්..ඒකා හිටියෙ මඤ්ඤං වෙච්ච බකමූනෙක් ගාන්ට වෙද්දි සිදත් දිිහා මහ නිදිමත විදියට බලල ඔව් ගැවෙ සිදත් බෙල්ලත් කඩාගෙන බෙරිහන් දෙද්දි
"ඔව්"
"85 මදිවට තව 5 ත් එනවා...අප්පට හික්කඩු යන බෝනස් මෙව්වා !!!"
"කවුද ඕයි ඔය tracer 5 කියන්නෙ..මගුල කියන පකක් තේරෙන්නෙත් නැ..!!"
ඒ අස්සෙ මේ නාඩගම බලන් හිටිය විද් ඇහුවෙ මිහිදුවගෙන් වෙද්දි ඒකා සිදත් දිහා බැලුවෙ සිදත් තඩි හුස්මක් පාත දාලා හෙන හෑල්ලක් කියන්න ලැස්ති වෙද්දි .
"ඌ ප්‍රොෆෙශනල් පකෙක් පුතා !!!...ඌ එක්ක හැප්පෙන්න බෑ ඕකෙ නං...ඉට්ස් ඌගෙ වැයික්කිය...අපිට නෝ චාන්ස්.. අවුරුද්දකට කලින් ඌ අයින්උනා...අපි දැනන් උන්නෙ නැ...තාවකාලිකවද නැත්තන් ආයිම කටුකුරුන්දේ පස් පාගන එකක්වත් නැද්ද කියල..බට් මේපාර ඔෆීශියලි කියල තියනව මූ මේපාර එනව කියල !!"
සිදත් කියවගෙන ගියෙ හෙන ගැම්මට ඉතිහාස කතාවක් වගේ..ඒ කියපු ගාන්ට හෙන කඳක් තීන ඔලුබක්කෙක් මේක මගේ වැයික්කිය ගාලා ට්‍රැක් එකේ බෙරිහන් දෙනව මැවිල පේන්න අරන් හිච්චි උරුලැ පැටියා ඔලුව දෙපැත්තට ගසා ගත්තෙ මිහිදුම් පුම්බගෙන බලන් ඉද්දි
"තමුසෙගෙ මේ බකමූනු පැටිය එක්ක මට කරන්න බෑ දේව් !!! මුන් සේරම යාලුවො මල්ලි. ටහිකිල යන්නම මුන් සේරම පකේ 5 නේ වුත්තෝ !!!"
පරලවෙලා ඉවර නැති ආරුවා බෙරිහන් දුන්නෙ විද් ඌගෙ එහා පැත්තෙ ඔහේ පුම්බන් බලන් ඉන්න හිච්චි බකමූනු පැටියා දිහා ආඩම්බරෙන් බලල පිටටත් ඩෑස් එකක් දෙද්දි..ඒ අස්සෙ ආඩම්බර කමේ තරම දරන්න බැරුව තඩි ගුටියක් කාපු බකමූනු පැටියා තටු ටික අකුලන් ඇඹරිලා ගියේ හිමීට ගහන්න උන්න ඩෑස් එක ටිකක් සැරට වැදුන නිසා තොල් දෙක ඉරක් කරන් බලන් උන්න විද්ට රවන ගමන්...
"ඒහ්..අනූඅයියෙ..නැගිටපන් පගෝ කොට්ටෙ කන්නැතුව..!!"
මෙච්චර වෙලා පකේ පහකට නැහුන ආරුවා බිම පතබෑවිලා කොට්ටෙ හපන අනුවගෙ ඔලුවට කකුලෙන්ම ඇනල කිව්වේ අනුවා උගෙ ඔලුව ලඟ තිබ්බ ආරුවගෙ කකුලක් බඳාගන ආයිම මනෝ ගහන්නයි හිනා වෙන්නයි ගත්තම...අනුව හිතන් ඉන්නෙ අරූගෙ කකුල ඌගෙ හදවතෙ ලව් එක කියල .එව්වා හෙන දාර ලව් යකෝ..අම්මෝ...බඩ පොකුත් කූල් වෙලා යනව...ආරුගෙ කකුලක් අල්ලගෙන උගෙ යටිපතුලට කම්මුලක් තියාාගන අරූ හිනාවෙන්නෙ මේ වෙන මන්දමානසික දේවල් දිහා බලන් හිටිය හිච්චි බකමූනු පැටියා ඒකාගෙ එහාපැත්තෙ දපනෙ දාල හිටිය විද්ගෙ බෙල්ලෙන් අල්ලල නැගිට්ටවල මේ මල විකාරෙ පෙන්නද්දි...ඒක දැකපු හිච්චි උරුලෑ පැටියගෙ කටත් බාගෙට ඇරුනෙ උරූලැ බකමූනු ඩබල මේ වෙන දේවල් දිහා පිස්සු හැදුන උන් වගේ බලන් ඉද්දි...
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...