"වරෙන් උබට ජොකෙක් දෙන්න.."
මම අරකවත් ඇදගෙන මගෙ කාමරේට ආව..අනේ පොඩීගෙ නල්ල මලේ චූචියා..චූචියගෙ තරම දන්නෙ මුගෙ වටේ පිටෙ ඉන්න උනුයි එහා වැටේ ගෑනු උදවියයිනේ
"උබට මගෙ ජොකෙක්ව දෙන්නද බන්..."
"විද්වාන්!!!
මං වැරදි දෙයක් ඇහුවද පගෝ...මගෙ ජොකෙක් දෙන්නද කියලනෙ අඩ්ඩේ ඇහුවේ...ඌ කන ලඟ තියල කෑ ගහනව...
"මොකද බන් බෙරිහන් දෙන්නේ..සයිස් ඇති නේ....උබට මගෙ ජොක්කු ලොකුද දන්නැ"
"ඔන්න ඔය තිියන හුත්තක් දීලා දානවා මනුස්සයෝ !!"
අඩේ මෙන්න කටට පන ඇවිල්ල....මං මගෙ කාමරේ තිබ්බ කබඩ් එකට ඔලුව ඔබන් හිල් නැති ජොකෙක් හොයන ගමන් හිටියෙ ඌ කැ ගහපු පාරට මං අත් දෙකට නිල්පාටයි රතු පාටයි ජොක්කු දෙකක් තියන් ඌ දිහාට හැරුන...අඩේ ඇයි මේ කන් රතු කරගෙන...
"උබට ඕන රතු පාටද නිල්පාටද....එක්කො රතුපාට එක ගනින් නිල්පාට එක මාත් ඇදල තියනව දවසක් පොඩීටත් පැටලිලා ඇඳල තිබ්බා...ආ...තව දවසක් ශකියා ආව වෙලේක ඌත් ඇඳල තිබ්බ අඩේ "
"මෙහාට දීපන් ඕක..ජොකෙක් කියවනවා ! "
අරකා මගෙ අතේ තිබ්බ නිල්පාට ජොකාව උදුරගෙන පිස්සට හැතැම්ම නැ වගේ ඇවිදගෙන ගියේ අඩෝ..රතු පාට එකනෙ ගන්න කිව්වෙ ඇයි ඒකා නිල්පාට ජොකා උස්සන් ගියේ...සික්සර් හුත්තො සික්සර් දැන් ඒ ජොකාව මාත් ඇඳල තියේ පොඩියත් ඇඳල තියේ ශකියත් ඇඳල තියේ අද ගෞරවාන්විත ඇමතියගෙ මුනුපුරත් අඳිනවා !
මගෙ ජොකා සාර්ථක ලෙස වටේ යනවා !!!
"අඩෝ රතු පාට ජොකාව අරන් පලයන් තිශේල්‍යය !!"
මං කාමරෙ ඉදන්ම බෙරිහන් දුන්නෙ සාලෙ කහින සද්ද දෙක තුනක් ඇහෙද්දි මොකාටද ඒ හංගන්න බැරි කැස්සක් හැදිල තියෙන්නෙ..
සාලෙට හොම්බ දානකොට පොඩී කන්නාඩි දෙක හද හද කහිනව..."මොකද ඩේහ් තවුසෙ කහින්නෙ ආ "
"අරකා උස්සන් ගියෙ නිල්පාට ජොකාව නේද දේව්..දවසක් මාත් ඕක ඇන්දා...උබ දන්නැනේ මෙහෙ ආව වෙලාවක තීක්ශනයත් ඕක ඇන්දා කිහාංකෝ "
YOU ARE READING
කබඩි
Teen Fictionමං මේ සිරා කියන්නෙ...මගෙ නෑනේ ඔය බොරු මරිසි.... ඌ වගේ කොල්ලෙක්ට කරගහන්න මං හීනෙකින්වත් හිතුවෙ නැ.... නිතර දේවෙලෙ දකින් උගෙ කිසිම විශේශයක් මට පෙනුනෙ නැ...ඒත් ඌට එහෙම වෙලා නෑ...මං උට ඒ තරන් ආස නැ..උ වගේ නාස්තිකාර රස්තියාදු ගහන කොල්ලෙක්ට මගෙ වැඩි කැමැත...