3

986 136 52
                                    

"මොකද්ද මෙතන වෙන්නෙ ආ! "

"හම්මට බොසා වරෙන් වරෙන් උබත් මුන්ට වතුර අදිනවනේහ් "

ආදියා කිව්වෙ ලොකු වතුර බෝතලයක් උස්සන් කෑ ගහගෙන ආව තිනෙරුවට...තිනෙරුවගෙ ඇස් අමුතු වෙලා ගිහින් තිබ්බෙ...ඌට කොහොමත් ඔය වගේ සක්කිලි කතා අල්ලන්නැ..ඇරත් ඌ වලියට බරත් නැහැනේ..

"මේ මේ ආදිත්‍යය ඌට ඉන්න දීපන්...උබට ඇරියස් තියෙන්නෙ අපි එක්ක නං අපි එක්ක විසඳගනින් ඒවා..හරීහ්"

මිනුකයා කිව්වෙ දිගෑදිල ඉන්න තනකොල ගොල්ලෙන් නැගිටල...මිනුකයට ඌරුජුවල් නැග්ගා ඇයි ඉතින් තිනෙරුවා එහෙම කතා අහගන්න ඕන එකෙක් නෙවේනෙ..අනික මුන් වගේ බල්ලොන්ගෙන් කොහොමත් ඕන නැහැ...මිනුකයගෙ කතාවට ආදියා නං ඇහිබැමක් උස්සල නක්කලේට හිනා වෙලා තිනෙරුවා දිහා බැලුවා

"⁣ඒ ඩෝ මේ උබ දෙන්නැතුව හිටපන් මිනුක ඒක උන් දෙන්නගෙ කතාවක්..."

මිහිදුමා කිව්වෙ ආදියගෙ කරට අතක් දාන් මිනුකයා තිනෙරුවා දිහා බැලුවම උ හිටියෙ ආදියා දිහා බලන් රවාගෙන..අර මොකද උන් ඇස් වලින් කාගෙන්නෙ..

"ම්ම්ම් සුදු මහත්තයට අමාරුවක් එහෙම නෑ වගේ නේ..වටේටම දෙන්න නං පුලුවන් උබව ..උබත් කොහොමත් අර උබ⁣ලගෙ මහ එකා විද්වානයා වගේම නැතැ"

ආදියා කිව්වෙ තිනෙරුවට නක්කලේ දාලා...
මිනුක⁣යගෙ.ඇඟේ ලේ රත් වීගෙන එනව කියල තේරුනා...

"කට වහපන් ! "

අතේ තිබ්බ වතුර බෝතලෙ මිරිකගෙනම තිනෙරුවා කෑ ගැහුවෙ බිම හිටිය අහිංසකයාවත් ගැස්සිලා යද්දි...තිනෙරුවා කොච්චර ආවෙගෙකින් කිව්වද කියනව නං උගෙ අතෙ තිබ්බ බෝතලෙ මිරිකපු පාරට සම්පූර්ණයෙන්ම පිරිල තිබ්බ වතුරබෝතලේ පැලිල ගියෙ සේරම වතුර ටික අත දිගෙ පහලට බේරෙද්දි...

"ආ උබට අමරුයි වගේ නේ හපන්කම් කියද්දි...ඇයි උබේ අනික් උන් දැනගන්නවට කැමති නැද්ද.."

"පර බල්ලා...උබව බාවනවා මම දැගනින්...වේස පකයා! "

වෙව්ල වෙව්ල ඉන්න තිනෙරුවයි.ඌට වේස කතා කියන ආදියවයි දැක්කම මිනුකයගෙ ඉවසීමෙ සීමාව රින ගානටම බැස්සා...අන්තිමට කිව්ව කතාවත් එක්ක මිනුකයා පිස්සු බල්ලෙක් වගෙ ආදිත්‍යයගෙ ඇඟට පැන්නෙ උගෙ කොලර් එකෙන් අල්ලන්...ඒකා කොච්චර වේගෙන් පැන්නද කියනව නං උ ආව ප්‍රවේගෙ ආදියට දරන්න බැරි තැන ඌව ගිහින් පතබෑවුනෙ තනකොල ගොල්ල උඩට....

කබඩිWhere stories live. Discover now