වැහිකෝඩ 50

1.6K 88 36
                                    

මුලින්ම ඔයාලට ගොඩක් ස්තූති කරනවා..දවසින් දවස කතාව කියවන අය වැඩිවෙනකොට..වෝට් එකක්,වීව්ස් එකක් එනකොට දැනෙන ඒ සතුට ගොඩක් වැඩියි..මොකද මගේ මහන්සියෙන් හම්බ කරන සතුට මේක..කතාව දැනටම 30k පන්නලා තියෙන්නෙ..මන් වට්පෑඩ් ඇවිත් මාස තුනක්වත් නෑ..ඉතින් මේ වගේ පුංචි කාලෙකින් කිසිම රැවටීමක් නොකරම ඔයාලා කතාව වෙනුවෙන් වටිනාකමක් දුන්නා..කොටස් පනහකුත් ආවා..තව ඒ වගේම දුරක් යන්නත් තියෙනවා..ඉතින් ස්තූති මේ ආදරේට...මන් යුවීන් නිම්නාද් ආශිංසන..කතාව ගැන කමන්ට් එකක් දාගෙන යමු අද..ඒක ඉල්ලීමක් අහිංසක..

.
.
.
.

පිට පිට බඩු පාරවල් මගේ මූණටත් එක්ක විසි වුණා..බඩු ටික උකුවට තිබිලා දිය්වෙද්දි ඇල් වතුර වගෙ වෙනවා..මගෙ ටික මං වැටෙන්න නොදී ටීෂර්ට් එකෙන් පිහිදව්වා..ෂර්ට් එක තනිකරම ඇලෙනවා..ඇල්වතුර වගෙ සෙවල වගේ..නුරාග් මගේක එකපාරටම තවපාරක් ඉරුවම මගෙ සරුවාංගෙම හිරිවැටුණා..ඒකත් උරලම මගේ ළඟට වැටුණම මං කොල්ලගෙ ඇඟෙ ගෑවෙන්නෙ නැති විදිහට බඩු ටික ඔක්කොම පිහදලා අයින් කරලා කොල්ලව තුරුලු කරගත්තා..කොණ්ඩෙ ටිකයි නළලෙ දාඩියයි පිහදලා මං නළලට කිස් එකක් දීලා බදාගත්තෙ දැන් ඒක දෙන්න ඕනි කියලා මං දන්න හන්දා..මොකද මං ඒක ඉගෙන ගත්තෙ ජනිත්ගෙන්..ඌ මට පොඩි ලයින් පාරක් දාලා අර පැණි හිනාව වක්කරද්දි ඒ ආදරෙ ඉල්ලන්නෙ කියලා මං දන්නවා..උට ඒ ආදරෙ මට දෙන්න බැරි වුනාට මට ඒ ආදරෙ මගේ කොලු පැටියට දෙන්න පුළුවන්..මට එකපාරක් එකෙක්ගෙන් ආතල් එකක් ගත්තහම ඌව එපාවෙනවා..ඒත් ආදරෙ එක්ක යද්දි මට ඒක මගෙන් නුරාග්ට අසාදාරණ විදිහට දෙයක් වෙන් නැතිවෙයි කියලා මං හිතුවා..මං නළල ආපහු ඉඹලා තොල් දෙක කිස් කරහම මට මගේ බඩු රහ එක්ක ලේ රහක් ආවා..මං ආපහු තොලක් දාලා ඇස් දෙක පියාගෙන හිටියෙ මහන්සි නැතිවෙනකම්ම...ඊටපස්සෙ අපි දෙන්නම ගිහින් ටීෂර්ට් එකත් සෝදලා දාලා ආපහු සෝදන් ඇවිත් ඇඳට වැටුණෙ නිදහස් විදිහට..ඇඟට වගේම හිතට වුණත් හරි සැහැල්ලුවක් දැනෙනවා සව්දිය නිදහස් වුණහම..අනික සැපටම නින්දෙ යනවා..මං කොලු පැටියවත් පපුවට තුරුල් කරගෙන නිදාගන්න ගියත් ඒකගෙ කෝලම් බල බල විකාර අහ අහ ඉන්න උනෙ..අන්තිමට ටොක්කකුත් ඇනලා..මාත් ඒක ඇනපු එක රිදිලද කොහෙද තරහත් වෙලා බුදියගන්න ගියහම මං ඒකව මගේ පැත්තට හරවගෙන ආපහු යාලුකරගෙන කිස් දීලා දීලා කටත් ගෙවාගෙනම තමයි ඇස් පියාගත්තේ...

   🌊වැහිකෝඩ | Non - Fiction Where stories live. Discover now