part 24

61 2 0
                                    

මන් එයා යනකන් දොර දිහා බලාගෙන කල්පනා කරේ මගේ අරමුන මොකක්ද කියලා....

මම මෙතනට ආවේම පට්ට බයෙන්.එත් මට මෙතන ඉන්න ඉන්න දැනෙන බය ආසාවකට මාරු වෙනවා..

සිරාම කතාව මන් දැන් ඇවිස්සලා ඉන්නේ... සෙක්ස් වෙනුවෙන්ම හදපු සුරපුරයක් කොල්ලා එක්ක ඇවිත් සිරි නරබලා විතරක් යන්න මට බැ.. මට ඒ දිව්‍ය සැප ඕනම තමයි...

එකයි මන් වැක්ස් කරමු කිවේ... නැත්තම් මට වැක්ස් කරගන්න විශේෂ ඕන කමක් නැ.මට ඕන මොනව හරි ආත්ල් එකක් ගන්න.

ඒත් එයා මගේ මුළු ඇගම වැක්ස් කරයිද? එහෙම වුනොත් මට එයා ඉස්සරහ සම්පුර්ණයෙන්ම නිරුවත් වෙන්න වෙනවා....

හත්තික්කේ .....

එක හිතෙතදි නම් මට මෙක ඕන නැ කියලා හිතුනා වුනත් දැන එයා නම් කියට වත් මාව අතරින එකක් නැ....

අහ්.... ආරොන් පිස්සු හුත්තෙක් වගේ කියවලා කර ගත්තේ ඔය.....

මම මට බැනින ගමන් මෙ ගොන්කමෙන් බෙරෙන් විදියක් හිතුවා....

එත් මට මේකට බැ කියන්නත් හිතක් නැනේ හුත්ත... කවදා හරි එයා මාව දකින් ඕන එත් එක අදම.

"සැක්.... මට ආසයි බයයිනේ හුත්ත..."

මම ⁣එහෙම හිතනකෙටම දොර ඇරෙන සද්දයක් ඇහුනා. මම බය වෙලා එයා දිහා බැලුවා .....

එයා නිකන් හරකෙක් දැක්ක නානා වාගේ මන් දිහා බලාගෙන හිනාවක දැම්මා....

"මෙතනට වරෙන්..."

එයා මගේ බයන් පිරුන මුනට කට කොනෙන් හිනා වෙලා ටෙබල් බෙඩ් එකක් ගාවට ගිහින් මටත් එන්න කියලා අඩගැහුවා .

මත් ඔළුව නවාගෙන එයා ගාවට ගිහින් මෙසෙට නගින් හැදුවෙ එත් එයා මාව නවත්තුවා..

"මෙක ගලවන්න."

ඒයා මගේ කමිසේ අල්ලා උරහිසින් ගලවලා දැම්මාම. මට ලැජ්ජාවට මම එයා දිහා නොබලා බෙඩ් එකට නැගලා ඉද ගත්තා...

එයා මාව මෙහෙම දැක්ක පලවෙනි පාර නොවුනත් අද එයා මගේ රෙදි ගලවලා දෙන එකගැන මට පොඩි චාටර් ගතියක් ආවා...

"සුගර් වැක්ස් එක තමයි තියෙන්නේ ටිකක් රිදෙයි. "

"කමක් නැ..."

Positive Where stories live. Discover now