අපි හොටෙල් එකෙ ඉදලා පුලු් එකෙත් නාලා විකාර කරලා හවස 3ට විතර මම බොඩිමට ආවා.
සැක් ලැජ්ජායි මුන් ඉස්සරහට යන්න මට.
කමක් ගැම්ම ගනින් ආරෝන් . ඔවා මොනවද උබ චාටර් වෙලා තියෙන ඒවා එක්ක.
මම ගිහින් බොඩිමේ දොර ඇරියත් කැම කන කැල්ලලේ මොකෙක් වත් නැ. මම ශේප් එකෙ ගිහින් කාමරේ දොරට අත තියලා අරින්න යනවා එක්කම ඇතුලෙන් ඇහුන හඩට මම ෆුල් හොල්මන් වුනා.
"මම තියන්නම් තාත්තේ. බුදු සරනයි. "
කුසා තාත්තා එක්ක කොල් එක්ක්. වෙන්න බැ.
මම අත් වලට පිබගෙන නහයට ලන් කරලා බැලුවේ මට තාම වෙරිද කියලා.
ඉදකින් ගද විතරක්. අරු කොහොම කට කනවද මන්දා.
හැබැයි කොල්ලට වෙරි නැ.
මම ඕන හුත්තක් කියලා දොර ඇරගෙන ඇතුලට ගියා.
"ආ...... ආවද මල් කුමාරයා. "
"අනෙ අනේ මේ ආතල් නම් දෙන්න එපා. මට සනිප නැ. "
"අඩෝ එච්චර තදට ගියාද වැඩේ
මගේ රත්තරන්ගේ සුදු පුක රිදුනද ? "
මම එකාට මැද ඇගිල්ල පෙන්නලා ඇදට පැන්නනේ මට සිරාම මහන්සි නිසා.
"මේ කියපන්කො ඉතින් විසතරේ . ලොකයියා මොකද කියන්නේ ? "
"එහෙම මුකුත් නැ බන් ඉතින් ගියා කැවා ආවා. "
"යමක් වුන් නැ ඉතින්."
"මොනවා වෙන්ද ඕයි ඔහෙ ඉදලා ආවා.
අපි ඒ සින් වල නැ තාම. ""ඇත්තද එතකොට මේ මමද? "
"ආා..........""මේක කොහෙන්ද උබට. "
"උබගේ මිනිහා තමයි එවලා තියෙන්නේ."
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love