Shenura Pov
මන් ශාන් වත් බොඩිමට දාලා ආවේ මගේ එපාර්ට්මනට් එකට. තව පැය දෙක්කින් විතර මන් යන්න ඕන.
කාමරේට ගිහින් ඇද උඩට කාඩාගෙන වැටුනේ මගේ ඇගේ මහන්සියටත් වඩා හිතේ මහන්සියට .
මට මතක් වෙන්නේම ටැටු කරනකොට ශාන්ගේ ඇස් වල තිබ්බ වෙදානාත්මක බැල්ම.
පොර මන් වෙනුවෙන් ඒක කාගෙන හිටියට ඌ හිටියේ පුදුම තරම් වෙදනාවෙන්. මට කොල්ලව බොඩිමෙන් දානකොටම තෙරුනා ඒකට උන ගන්න එන්නේ කියලා.
කුශානයට කොල්ලව බලපන් කියලා මැසෙජ් එකක් දාලා විනාඩියක්වත් නොයිද මන් ආවා. මට තවත් ඌ විදවනවා බලාගෙන ඉන්න බැ.
එදා චීනාගේ විකාරෙන් පස්සසේ ශාන් ගැන නිවුස් එක ලැව්ගින්න වගේ ෆිල්ඩ් එක පුරා ගිහින් තිබ්බා.
හැම වේස පකයටම ඕන වුනේ එක රැකට එතරම් ගානකට සින්න වෙන්න ගියා එකාගේ රහ බලන්න.
ඒ අතර ආව විශේෂම කොල් එක කුළු කුමාරයා..
අන්ඩර්වල්ඩ් එකට කළුකුමාරය වුන ලෝකෙට කළුවිතාන කුමාරසිංහ ඇගමැති තුමා වුන මේ ෆිල්ඩ් එකේ ඉන්න පාහාරම එකා මගේ කොල්ලව එකගේ ඇදට එපන් කියලා එවල තිබ්බ පනිවිඩේ මගේ ඉවසිම පැන්නවා.
එකමයි ජිව්තේට අතක් උස්සන්න නොහිතපු කොල්ලට මන් පලුයනකන් තැලුවේ....
එත් ඌ ඒක ගානකට නොගෙනම මත් එක්ක හොදින් ඉන්න එකම මට පිහියෙන් අනිවා වගේ වෙද්දි ශාන් ඉල්ලන විදියට එකට සතුටක් දෙන්නයි මන් ඌව සින් එකට අරන ගියේ...
එතන කොහොම ආතල් ගත්තත් මගේ ඔළුවේ වැඩ කරේම ශාන්ව කළුවගෙන් බේර ගන්න විදිය වෙනකොට මට තිබ්බ එකම සහනේ වුන , අයියව හොයාගෙන මන් කොල්ලව අරන් ගියා.
කළුවා එක්ක හැප්පෙන් පුළුවන් එකෙක් හිටියා නම් අපේ අයියා විතරයි. අපි වැඩිපුරම පැන්නුවෙ ඒකගේ ජරාව වෙනකොට එකා කොහොම වැඩ්ඩා වුනත් මගේ අයියා ගාව දන ගැහුුවා..
එත් එකගේ ඉවට අහුවුන දඩයමක් අත්නොරින එකෙක් බව අයියා වගෙම මමත් දැනගෙන හිටියා...
YOU ARE READING
Positive
Fanfictionපොසිටිව් තින්කින්. මගේ අම්මගේ කටේම තිබ්බ දේ. ඒ නිසාම මාත් හැමදාම හිතුවේ හැමදේම පොසිටිව් ඇති කියලා ඒත් ඒක එහෙමද. ජිවිතේ හැමදේම පොසිටිව් ද .ආදරෙත් එහෙමද ? එහෙම නැ ජිවිතේ ලැබෙන කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නොවෙද්දි ආදරේ විතරක සම්පුර්ණ පොසිටිව් වෙන්නේ ක...