Part 23

51 2 2
                                    

"අම්මාහ්....!! "

මම නින්දෙන් නැගිට්ටෙ සුපුරුදු ඔළුවෙ කැක්කුමත් එක්ක. මම වට පිට බලලා හෙද ඇනුමක් දෙකක් ඇරලා කුල් වුනා...
ඔළුවනම් පැලෙන්න රිදෙනවා.....

"අම්මා... අයේ නම් බොන් නැ හුත්ත..."

"ආයේ තොට බොන්න වෙන්නෙත නැ...."

මම හැරිලා බැලුවේ ඒ හඩ කාගෙද බලන්න.

අප්පටසිරි ...මම දැක්කෙ මගේ පක ලොඩ්ව. එකා මාව කන්න වගේ බලාගෙන ඉන්නවා....

"හයි.........!!! "

මම එයා දිහාට මල් හිනාවක් දාලා බැලුවා මොකද මුගේ රියැක්ශන් බලා ගන්න...

එත් මෙකා ඉන්නවා නිකන් නාලාගිරිට මද කිපිලා වගේ මන් දිහා බලාගෙන...

මට එවා වැඩක් නැ මන් තව ටිකක් නිදා ගන්නවා....

"නැගිටපන් දැන් ඇති නිදා ගත්තා, මට කතා කරන් ඕන....."

"ම⁣ට බැ... මට නිදිමතයි..."

මම එහෙම කිවේ එයාගේ මුනෙන් අනාගතේ සුබයි කියලා මට තේරුන නිසා...

මම අනික් පැත්ත හරිලා එයාට පිටු පාලා නිදා.ගත්තා... එත් මේකා මාව ඉනෙන් අල්ලා උස්සලා අරන් රෙස්ලින් ගහනවා වගේ  ඇද උඩටම අපහු අල්ලා විසික්කාරම මට නිකන්ම කුනුහරප දෙකක් කිය වුනා.

"අව් හුත්තෝ...රිදෙනවා..."

"කමක් නැ දැන් නිද්මත ගියනේ..."

මම හැරිලා එයාට බනින්න හැදුවත් මේකා මන් දිහා කුලප්පු වුන කුලු හරකෙක් වගෙ පිබ පිබ බලාගෙන ඉන්නවා දැක්කම මම පොඩ්ඩක් සයිලන් වුනා...

"මන් උබට බය නැ. වරේන ගහ ගන්නනෙ ඕන වරෙන් .. "

මම ඇදේ ඉදගෙනම කරාටේ ගහන්න වගේ අත් හදාගෙන ඒකගෙන්  ගේම ඉල්ලුවා.....

එත් පොරත් නොසැලි ඊලගට කරලගපු දේට නම් මට තරු පෙනුනා..

එයා ඇදන් හිටිය බෙල්ට් එක ගලවලා අරන් අත වටෙ ඔතාගෙනම මගේ ලගට ආවා.

"ඇයි මේ......"

මම ඇද දිලේ පස්සට රුටගෙන ගිහින් ඇද වියලට හේත්තු වුනත් එයා ම⁣ව කකුලේ වලලු කරන් අල්ලගෙන එයා ලගට ඇදලා මාව දනිස් වලින් හිර කර ගත්තා....

Positive Where stories live. Discover now