Part 28

143 5 1
                                    

මන් මේ ආයේ ලැස්ති වෙන්නේ ආපහු කුශාන් ගාවට යන්න. ඊයෙ දවස අක්මාලයා යෙවියයි මරුවට ඇද්දා. අදත් එවුන් දෙන්නා ඌ ගාව ඉන්නම් කිවත් මට මගේ එකා ගාව ඉන්නම ඕන.

මොකද ආයෙ ගවර්මන්ට් වගේ කටු කන්න වෙනවා කියලද. සැපේ කයියක් දාගෙන ඉන්න තියෙන්නේ. යසිත අයියා වැඩට යනගමන් මාව හලාගෙන යන්නම් කිවා. මන් මෙ ඉන්නේ පොර ලැස්ති වෙනකන්.

මගේ පකලොඩ් මේ දිනවල සද්ද වහලා ඉන්නෙ. එත් පොර මට එව්ව ලින්ක් වලින් ගිහින මන් නම් පොඩ් සර්ච් පාරක් දාලා බැලුවා..

මට රෙද්දේ රෙවෙනවා එවා දැකලා.

බොරු ඔනේ නැනේ මන් ඒක කියවගෙන යනකොට පට්ට ආසාවක ආවා වැඩේට. මොකද මන් හිතුවට වඩා ⁣මේක ඉන්ට්‍රස්ටින්.

BDSM

Bondage
Discipline
Dominance
Submission

මට ⁣එකේ වැඩියෙන්ම සෙට් වුනේ dominance and submission සීන් එකට. මොකද මන් පට්ට ආසයි වැඩේ යනකොට ⁣එයාගේ තියෙන ඩොමින්ක් ගතියට. ⁣එතනින් එහාට මන් ලොක් වෙලා ඔටොම සබ්මෙසිව් වෙන සීන් එකක් තමයි වෙන්නේ.

සමහර විට ලෝකෙට පොයිය දාගෙන හිටියට මගේ ටයිප් එක ඒක වෙන්න ඇති.

මන් මීට කලින් සෙක්ස් කාලා හිටිය එකෙක්. එත් මන් එයාත් එක්කම පැන්න පොඩි පොඩි සිමා වලදි පවා මට කප් මොනවද කියලා හිතෙන තරමට එතනදි තෘප්තිමත් වුනා. ඒකයි මන් කිවේ වැඩේට මට අල්ලා යයි කියලා.

වෙබ් එකේ විදියට bdsm වල කොටස් පහක් තියෙනවාලු.

-Physical
-Ice
-Electro
-Wax
-Vacuum

Physical කියන්නේ අතින් පයින් ටුල්ස් ව⁣ලින් වැඩ දාන එකටම  මන් හිතන්නේ. අයිස් නම් ඉතින් අපි අර හොටෙල් එකේදි බාගෙට වගේ ට්‍රයි කරනේ. ඉලේක්ට්‍රො නම් ඕන නැ වගේ. වැක්ස් එකත් ඉටි පන්දම් එක්ක දාන සෙල්ලමක් වෙන්න ඕන. වැකුම් නම් මොන රෙද්දක්ක මන්දා.

එදා අපි කරේ හැම ජාතියේම කලවමක් වෙන්න ඇති.

කොහොම වුනත් ඉලෙක්ට්‍රො එක ලිස්ට් ⁣එකෙන් කපනවා කියලා මන් පොරට මැසෙජ් එකක දැම්මා. ඇයි හුත්ත මටත් බෙනිෆිට්ස් ඕන....

Positive Where stories live. Discover now