𝓔𝓹 038 🦋Ⴆσɳυʂ 🦋

1.2K 104 147
                                    

𝓔𝓹 038 🦋Ⴆσɳυʂ🦋

[බෝනස් එපියක් ලමායී අපේ කතාව READS 40K පහු කරපු නිසා]

මගේ කොලර් එකෙන් ඇදලා මාව අයියගෙන් ඈත් කරපු හුකන්නා මොකාද බලන්න මන් පස්සට හැරුනා...

" විභුෂ !! මොකද්ද මේ කරන විකාරේ ආ අරහේ ඔයා වෙනුවෙන් ටීම් එකේ අය බලන් ඉද්දි මොකටද කෝච්ව හග් කරන් ඉන්නේ !! " අනේ ටෞකන්ඩ මේ සිහෙත් පගයගෙන් පුදුම කරදරයක් නේ යකෝව් මේක...

" උබට වැඩක් නෑ මන් මොකා හග් කරත්.. අද අපි මැච් එක දින්නේ මගේ අයියා නිසා ඉතිම් මන් එයාව හග් කරනවා.. ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ.. " මන් බලාගෙන අයියගේ බෙල්ලෙ ඉදන් නිල් කොල නහර ඉලිප්පිගෙන හකු තද කරගෙන කේන්තියෙන් අත් සාක්කු වලට දාන් බලන් හිටියා..

මම හෙඩාගෙන් මගේ කොලර් එක ගලවන් අයියා ලගට ගියා... දැන් එයා මහා ඇණයක්...

" ඒ එත් වි~ "

" කරුණාකරල කටවහගෙන යනවද? " මන් සැරෙන් කිව්වම හෙඩාගේ මූන දුකින් පිරුනා.  ඒකට නම් මට දුක හිතුනා..

මට ඕනී නෑ කවවත් රිදවන්න.. මන් සැරෙන් කතා කරා වැඩි නේද?

" සිහෙත් අයියේ සැරෙන් කතා කරාට සොරී ඔයාව රිදවන්න ඕන වුනේ නෑ.. ඒත් මගේ ජර්සි කොලර් එකෙන් ඇද්ද එක වැරදියි " මන් කියද්දි අයියගේ අතක් මගේ කර වටේ ගියා..

" හ්ම්ම් මටත් සමාවෙන්න ටීම් එකේ අය බලන් ඉන්නවා එන්න.. " හෙඩා එහෙම කියලා ආපහූ යද්දි මන් අපේ ටීම් එක දිහා බැලුවා.. ආ උන්ට ගානක් නෑ උන් සතුට සමරනවා...

" ඔයා හොද වැඩී මගේ පැටියෝ... එයා වැරැද්දක් කරලත් ඔයා සමාව ගත්තා.. ඌරූ පැටියෝ සමාජේ ගොඩාක් නපුරුයි. ඔච්චර හොද වෙන්නෙපා මගේ පැටියෝ.. " අයියා මගේ මූන ලගට පහත් වෙලා කියද්දි , මන් හිනාවක් දීලා එයාගේ අතිනුත් ඇදන් ග්‍රව්න්ඩ් එකට ගියා..

මම හිතුවෙම මාව කොලර් එකෙන් ඇද්දේ තාත්තා කියලා.. ඒත් මන් අයියව හග් කරපු තැන තාත්තාට පේන්නේ නැති නිසායි හග් කරේ.. ටසිරි වෙන්න බය වුනා ඈ...

අපි සතුටු සාමිච්චිය ඉවර වුනේ.. නිවේදක ඩබලගේ කතාවට.  අපි AWARD දෙන තැනට ගියා...

 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now