𝓔𝓹 063
අක්කා ප්‍රෙග්නට් වුනත් හරි අපි සෙට් එකම ඉන්නේ භානුක අයියලයි Main House එකේ.. අද රෑ කෑමට අක්කට ඕනලූ අම්මගේ අතින් හදපු රතු කැකුළු ඉදි ආප්ප වලට පරිප්පුයි මස් ව්‍යංජනයකුයි...
අම්මා ඉදි ආප්ප හදන්න පිටි අනනවා.. මන් මේ චිකන් සුද්ද කරලා කපනවා ගයූ අම්මී නම් මාරි පුඩිමක් හදනවා...
අපේ අක්කට සුර සැප යෝහ් මටත් ප්‍රෙග්නට් වෙන්න ඔනී.. එතකොට කෑම ගොඩායි.. අක්කා නම් කන ඔක්කොම අනිත් පැත්තට වොමිට් කරනවා..
වොමිට් කරන්න මාර දුකක් විදින්නේ.. ඒක දැක්කම නම් අපේ අම්මලා කොච්චර පව්ද කියලා හිතෙනවා... ඇත්තටම එයාලා දරුවන් වෙනුවෙන් ලේත් කිරි කරලා ඇගේ කොටසකුත් කර ගන්නවා...
මට දැන් ඕන අයියගෙයි මගෙයි සම්බන්දේ ගැන අම්මට කියන්න.. මොකද තවත් එයාලව රවට්ටන්න බෑ... අම්මා මොනා කිව්වත් මන් හිතනවා අම්මා මගේ පැත්තෙන් හිට ගනී කියලා...
තාත්තටත් කියන්න ඕන ඊට කලින් අම්මට කියන්න ඕන... ඒ නිසා චිකන් ටික සීසනින් කරලා.. අත් දෙකත් හෝදන් මන් ෆෝන් එක ගත්තාඅ...
අම්මා පොඩි රවුම් ඉදි ආප්ප වට්ටි වලට ඉදි ආප්ප වංගෙඩියෙන් රවුමට රවුමට මිරිකනවා...
📤
" aiye... mn ammata api gana kiyanna yannee.. "
අයියට මැසෙජ් එකක් දාලා Pintrest එකෙන් ගත්ත Gay Couple එකක් කිස් කරන පොටෝ එක අම්මට පෙන්නන්න හදන්නේ...
📥
" Patiyo.. hodatama vishvasada me gana? amma akamathi unoth mkd krnne.."
අයියගෙන් රිප්ලයි එකක් එද්දී, මන් ආයේ කොටන්න ගත්තා..
📤
" ena dekata moona demu. thavath mewa hangan inna ba. mn dnnwa mage amma social na. eth eya math ekka hitagani. "
📥
" Okay. Don't Worry. Iam always still with you Wasthuva. "
අයියගේ රිප්ලයි එකෙන් හයියක් දැනෙද්දී, මන් ෆෝන් එකේ පොටො එක අම්මා ලගට ගිහින් පෙන්නුවා...
" අම්මා මොකද හිතන්නේ මේ ගැන " මන් අම්මට ෆෝන් එකෙන් පොටො පෙන්නලා අහද්දී,
ටං ටං
අම්මගේ අතින් ඉදි ආප්ප වංගෙඩිය ඇතැරුනා.. ගයූ අම්මිත් අපි දිහාවට හැරුනා... මන් දන්නවා අම්මා සෝෂල් නෑ.. නිකන් බෝයිස්ලා දෙන්නෙක් අත අල්ලන් හිටියත් අපේ අම්මා දකින්නේ හොදම යාළුවො දෙන්නෙක් නැත්නම් අයියා මල්ලි විදියට..
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...