𝓔𝓹 056
" මොකාක් මේ අගමැති " සහිරුගේ කට හෝස් ගාලා ඇරුනා...
" පොඩ්ඩක් ඉන්න මට පැහැදිලි මදී.. සම්පූර්ණ විස්තරේ කියාපාන් " සවිදුවා කට අරිද්දී මාත් ඔලුව වැනුවා..
" මන් වැඩ කරපු ලෝයර් කාරයා ඉන්නේ .. ඌ දවස් තුන හතරකට කලින් කියනවා.. ඔයා එයාගේ කියලා දන්නෙ නෑලූ.. මෙච්චර දවසක් වද දීපූ එකට සමාවෙන්නය. ඔයාව අග්‍රාමාත්‍යගේ ලෝයර් රවින්ද්‍ර ගමගේ ලගට දැම්මය කියල... මට ඌ කිව්ව ඒවයින් තේරුනේ.. මන් ඌ ගාවින් අයින් කරලා රවින්ද්‍ර කියන ප්‍රසිද්ධ ලෝයර් ලගට දැම්ම කියන එක විතරයි.. " විහඟයා නලල මිරික ගත්තා..
" ඉතිම් " මන් ඇහුවා...
" ඉතිම් ඊටපස්සේ මන් ඒ ලෝයර් හම්බෙන්න ගියාම හම්බවුනේ අර පගයව.. මට නම් ඌ අගමැති වුනත් එකයි නැතත් එකයි මට අදාල නෑ... ඒත් ඌ කවදාවත් කටින් කියයි කියලා නොහිතපු දේවල් කිව්වා " හෑ හෑ
" මොනාද? "
" ඒ පිස්සු පගයා ඌගේ ගඩ්ලයි ඇමතිලයි ඉස්සරහාම ඉස්සරහාම .. මන් තමුසෙට ආදරේයී . ඉක්මනින් මගේ වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා!! කියලා කිව්වා.. Aaaaaaaaaaaaaaaaaaaaaaa Stress හුත්තෝ " විහඟයා කොන්ඩේ අවුල් කරන් කේන්තියෙන් වුනත් මිශ්‍ර හැගීමෙන් කියද්දී,
' දහ් '
සහිරුවා සොෆාවෙන් බිම වැටුනා... මගේ කට දනිහටම ඇරුනා.. සවිදුගේ ඇස් දැන් එලියට පනින සයිස්...
" ඒක ඒක යකාගේ ප්‍රොපොස් කිරිල්ලක් නේ වුත්තෝ " සහිරුවා ඔලුවේ අත් ගහන් කියද්දී මන් ඇරුනු කට වහා ගත්තා.. බ්‍රෙක් නැති මැස්සෙක්වත් ආවොත්..
" එතකොට එතකොට ඌ හදන්නේ මේ මේ සමලිංගික පනතවත් නැති අමුතු ඇටේ තෝව බදින්න්ද? අනික අනික ඌ ඌ පොඩ්ඩක් හොව් පොඩ්ඩක් හොව්..
වුත්තෝ ඒ නිසාද අර නිව්ස් වල සමලිංගික විවාහ පනත පත් කරන්න කියලා ආණ්ඩුවේ උන් පොර කන්නේ " හත්ති හුත්තට කලාබරයි... මන් හිතන්නේ මේ වගේ පුදුම වුනේ නෑ අර අවු 17 උපන්දින සර්ප්‍රයිස් එකටවත්...
" එතකොට වුත්තෝ මූ සමලිංගික විවාහ පනත ගෙනාවේත් තෝ නිසාද? දෙයියනේ දෙයියනේ මට දැන් පුදුම වෙලාම හති යකෝව්... " සහිරුව හති ඇර ඇර කියනවා..
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...