𝓔𝓹 022

1K 72 90
                                    

𝓔𝓹 022

" අනේ අක්කේඒඒ මාව මේ රස්නෙට පිච්චෙනවා වගේ අනේහ් " මේ මමයි අක්කයි ආවා නේ Housemeet එකේ බඩු වගයක් ගන්න විහඟයා එන්න හිටියේ.. ඒත් ඌ භාරගත්තා ලමයින්ව ස්පොර්ට් ප්‍රැක්ටිස් කරන්න.. අක්කාටත් බඩු වගයක් ගන්න තියේ කියලා තමා මාත් එක්කම ආවේ.. අපි මේ දික්වැල්ල ට්ව්න් එකේ ඉන්නේ  එකීගේ අත් දෙකෙත් බඩු මලු මගේ අත් දෙකෙත් බඩු මලූ..

පුදූම රස්නයක් තියෙන්නේ හුත්ත මාව කර වෙනවා වගේ...

" තෝ විතරක් නෙවේ මාවත් නිකම් කරකුට්ටන් වෙනවා.. තව මොනාද උබේ ලිස්ට් එකේ ගන්න තියෙන බඩූ " අක්කා එක අතකට බඩු මලු දෙක අරන් අනිත් අතෙන් නලලේයි මූනෙයි දාඩිය පිහි දැම්මා..

" ඉටිකොළ ගන්න තියේ කසුන් එකට යනවද රුහුණු ග්ලස් එකට යනෝද? " මන් අහද්දි ඒකී කසුන් එකට අත දික් කරා..

" කසුන් එකට යමූ. පොඩ්ඩක් ඒසී එකේ ඉන්න පුළුවන් ගිගිපු ගමන් අමු ගවයා වගේ ඉටිකොළ තෝරන්න එපා කැරකි කැරකි ඉදලා ඉටිකොළ ගනිම් ඈ " අක්කා කියද්දි මන් එකීට රව රවම කසුන් එක ඇතුලට ගියා.. අම්මොහ් පුදුම සනීපයක් දැනෙන්නේ

"තොගේ කෝටිපති ක්‍රිකටර් බොයිපෙන්ට එන්න කියාපාන්කෝ මේවාත් උස්සන් බස් එකේ යන්න බෑ " ආආආආආඅ  යසෛ යසෛ මේ බේසකී කියන කතාව...

" මේ මේ මගේ මිනිහා වෙරි බිසී ප්‍රෙසන් කෙනෙක් හරිත . තෝ තමා අක්කේ ස්කූටියේ එන්න හැදුවම එන්න දුන්නෙ නැත්තේ " මන් එකීට රවලා කොල පාට ඉටි කවර තේරුවා..

" අනේ ඔව් ට්ව්න් එකට එන්න තොට ලයිසන්වත් නෑ.. ඊටපස්සේ තව ප්‍රශ්නයක් . හිටපන්කෝ මාත් කොල්ලෙක් සෙට් කරගන්න... " අක්කා කී ටැග් දෙකක් තුනක් උස්සන් ඇවිත් කියද්දි මන් එකීට ගස්සලා කඩේ ඉන්න සෙල්ස්මන් කෙනෙක්ට කියලා කොල කහා පාට ඉටිකොළ ඉල්ලගෙන අපි ඒකෙන් ගත්ත බඩු ටිකත් අරගෙන කඩෙන් එලියට ආවා..

" දැන් තවුසේ කලර් කිට් එකෙන් ස්කෝලේ යනවද ? " අක්කා ඇහුවේ පාර මරූවෙන්න හදනගමන්..

" ඔව් මේ ටික ගල්පාතට දෙන්න ඔනී තාමත් කට්ටිය ප්‍රැක්ටිස් ඇති... " දැන් සතියක් ගිහින් ඔක්කොම වගේ ලමයි ආෆ්ටර් ස්කූල් ඉදගෙන ක්‍රීඩා පුහුණුවීම් කරනවා.. දැන් හවස 3යි ගානක්..

 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now