𝓔𝓹 034
Special Thanks For 32K Reads And Nonfiction #12 ❤️
ෆුහ් මේ දවස් ටිකේ මන් කිව්වේ මේ නොවැම්බර් මාසේ ඇවිත් මම සුපර් බිසී මනුස්සයෙක් වුනා.. එක පැත්තකින් Big Maches අනිත් පැත්තෙන් Year End Prize Giving Function And Year End Annual Function ඒ ඔක්කොම බලන්න වුනේ පිෆෙක්ට් නිසා.. ඒ විතර්ක්‍යෑ අර Trinco ගිය වෙලාවේ අපි අර Irumugan Film එකේ Healana එකට ඩාන්ස් කරා නේ.. ඒක කවුද විඩියෝ කරලා ටික්ටොක් ෆ්බි දාලා ඒක හෙනටම ට්‍රෙන්ඩින් වුනා...
ඊටපස්සේ අපේ නැටුම් මිස් නයනතාරා.. නැ නැ එයාගේ ඇත්ත නම මොකද්ද දන්නෑ.. මිස් හිතන් ඉන්නේ ඉන්දියාවේ ඉන්න නයනතාරාගේ ලෝකල් වර්සන් කියලා...
ඉතිම් නැටුම් මිස් අපේ අහිංසක සංගීත මිස් එක්ක යුද්ධ ප්‍රකාශ කරා නේ මාව Year End Annual Function එකට කපල් ඩාන්ස් Item එකකට දාන්න කියලා..
හුකනවා දාලා ඉදලා හිටලා අක්කා එක්ක නැටුවට මට එහෙම නටන්න බෑ ඩෙයියනේ ... ඉතිම් අවසානේ මට Year End Annual Function එකේ Item තුනකට නම් දැම්මා...
එකක් මගේ සොලෝ සිංදුවක් කියනවා ගිටාර් වාදනයත් එක්ක.. අනිත් එක්ක නැටුම් මිස්ගේ කන්කරච්චලේ නවත්තන්න මට සිද්ධ වුනා මාව ක්‍රශ් කරන් ඉන්න කෙල්ලෙක් එක්කම කපල් ඩාන්ස් Item එකක් කරන්න.. අනිත් එක අපේ Year End Annual Function එකේ ස්පෙශෙල්ම දේ ලමයින් කිහිප දෙනෙක් ගුරුවරයෙක් හෝ ගුරුවරියක් එක්ක Function එකේ Item එකක් කරන්න ඕන.. මට තියෙන්නේ නෙත්‍රා මිස් එක්ක සිංදුවක් කියන්න...
අයියා ගැන ගත්තොත් අර කපල් ඩාන්ස් Item එකට අවසර ගන්න එයාට හුස්ම හිරවෙන කිස් එකක් දෙන්න වුනා.. ඒත් ඉතිම් දාහක් නීතී දැම්මා.. ඉනෙන් අල්ලන්න බෑ ඒ කෙල්ලට මාව ටච් කරන්න දෙන්න බෑ බ්ලා බ්ලා බ්ලා වගේ නීතී ගොඩාක්... හැබැයි ඕවා ඉටු වෙන එව්වා නෙවේ.. ඇයි හත්තික්කේ නැටුම් මිස් තෝරපු සිංදුව එක්ක අල්ලන්නෙ නැතිව නටන්න පුළුවනෑ..
පස්සෙ ශේප් කරගන්නවා.. Item පුහුණු වෙන්නේ නැටුම් කාමරේ නිසා Item වලට නැති අයට ඒවා බලන්න ලැබෙන්නේ Function එකෙදී විතරයී...
මේ ට්‍රම් ටෙස්ට් දෙකම තියලා තිබ්බා.. කලින් ටර්ම් ටෙස්ට් එකෙදී අයියා කිව්වනේ හොදට ලකුණු අරන් තිබ්බොත් බඩ්ඩක් දෙනවා කියලා.. අර මන් හිතුව වගේම ලකුණු ඇවිත් තිබ්බා.. රිපොර්ට් එක දැකලා මෙදාපාර හැමෝටම සතුටු හිතුනා..
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...