𝓔𝓹 037
මැච් එක පටන් ගන්න තව විනාඩි 10ක් වග්‍රෙ තියේන්නේ අපේ කැපයි සර්වෙසර්ස් කැපයි ග්‍රව්න්ඩ් එකට ගියා කාසිය වාසිය බලන්න.. කොච් මිනිහා කිව්වේ කොහොමහරි මුලින්ම උන්ට බැට් කරන්න දෙන්න කියලා...
" සයුර ඉතිම් කලින් අවුරුදු වල කරලියට ආවේ නැති පාසලක් තමයි මෙදාපාර කරලියට ඇවිත් තියෙන්නේ... මොකද හිතෙන්නේ ඒ ගැන " ඔන්න නිවෙදක ඩබල වැඩ පටන් ගත්තා...
" ඔව් ඇත්තටම විනෝද් මේ පාසල හරිම පොඩි පාසලක් බලන්න ඒත් ඒ පාසලේ ක්‍රිකට් ටීම් එකේ ලමයින්ගේ සහා පුහුනුකරුවගේ කැපකිරීම් නිසා ඔවුන් සර්වෙසර්ස් පාසලට චැලෙන්ජ් කරන තරමටම දක්ෂ වෙලා " යැයි යැයි..
" ඒක නම් ඇත්තක් සයුර...ඔව් මේ වෙද්දි පාසල් දෙකේ කණ්ඩායම් නායකයන් දෙපල පිටිය වෙතට පිවිසිලා තියෙනවා කාසියේ වාසිය බලන්න... ඔව් විනිසුරු කුමාරසිරි මහතාගේ අදීක්ෂනය යටතේ කාසියේ වාසිය බැලිම ඇරඹුනා.. "
Unpire කාසිය උඩ දාද්දී මන් නම් ප්‍රර්ථානා කරේම අපිට කාසියේ වාසිය එන්න කියලා...
" ඔව් කාසියේ වාසිය ජයග්‍රහණය N. Dickwella විද්‍යාලයේ කණ්ඩායමට හිමි වෙනවා.. අපි බලමූ කණ්ඩායම් නායකයා තෝර ගන්නේ පලමුව පන්දු පහරදෙන්නද පන්දු රකින්න්ද කියලා... " එහෙම කිව්ව නිවෙදිකය සිහෙත් අයියට මයික් එක අල්ලද්දි සිහෙත් අයියා කටකොනෙ හිනාවකින් උත්තර දුන්නා...
" Balling "
" ඔව් නායක සිහෙත් පලමුව පන්දු රකින්න තෝරගන්නවා.. දෙපිලටම අපි සුභ පතමින් තරගය ආරම්භ කරනවා... " නිවේදක උන්නැහේ කියවද්දි කැපා අපි ඉන්න තැනට ආවා...
" හොදට අහගන්න ලමයී එයාලා ඔයාලගේ අවදානේ වෙනස් කරන්න මොන කතාව කිව්වත් ඔයාලගේ සම්පූර්ණ අවදානේ තියෙන්න ඕන තරගෙට හරිද.. All The Best Gyes And We Can Do It " අයියගේ විශ් එකත් එක්ක කීපර්ට ඉන්න සිහෙත් අයියගේ බෙස්ටා ග්ල්ව්ස් හෙල්මට් දා ගනිද්දි අයියා මන් ගාවට ආවා...
" All The Best මගේ ඌරූ පැටියෝ ... තරඟයේ වීරයා වෙලා පෙන්නන්න " අයියා කාටවත් ඇහ නොගැටෙන්න මගේ හිස්මුදුනට මිලි තප්පරෙක හාදුවක් දීලා ඈතට ගියා...
YOU ARE READING
විභූ [𝗕𝗟] 𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚
Non-Fictionවස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " ...