𝓔𝓹 014

2K 136 42
                                    

𝓔𝓹 014

" හරී ලමයි දැන් මට කියන්න සිංහල පද වර්ග කීයක් තිබෙද කියලා ? " අද බදාදා මේ ගෙවෙන්නෙ තුන් වෙනි පීරීයඩ් එක ආ සිංහල ඇත්තටම මට මේ ඉගෙනීම නම් බ්වැක් , මන් අතක් උඩ නිකට තියාගෙන අපිට සිංහල උගන්නන මිස් දිහා බැලුවා.. මගේ එහාපැත්තේ ඉන්න ත්‍රිබල කුටු කුටු ගානවා. ආ ත්‍රිබල නෙවේ ඩබල විහගයා පාඩූවේ වැඩ .

මම ස්පොර්ට් රූම් එක පැත්ත බැලුවා.. ඕන් ඉන්නවා මතක් කරා විතරයි මගේ පිස්සු හුත්තා බැල්කනියේ කෙට් බැම්මට අත් දෙක තියාන් මේ පැත්ත බලාගෙන.

" අවුච් " මන් අයියා දිහා බලන් මනෝපාරක් ගහන්න හදද්දිම වගේම මගේ නලලට පියාබලා ඇවිත් හුනු කූරක් වැදුනා. ශීහ් වස ලැජ්ජව අයියා හිනා වෙනවා..

" විභූෂ !! තමුන් මොන සිහියෙන්ද ඉන්නේ.. කියනවා බලන්න සිංහල භාෂාවේ පද වර්ග කීයක් තියේද ? ඒ මොනවද කියලා!? " මිස් කේන්තියෙන් කෑ ගැහුවා.. මේ මිස් ඉන්නවා නේද , මිස්ගේ ටියුෂන් පන්ති එන ලමයින්ට එක විදිහක් මිස්ගේ පන්තියට නොයෙන අපි වගේ අයට කුඩාම්මගේ සැලකිලී..

" ඔව් ඔව් තමුන් කල්පනා කරපන්! මගේ පන්තියට එන්නෙත් නෑ ඉගෙන ගන්නෙත් නෑ මගේ පන්තියට එන උන්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ! " ඔය ඔය මන් කිව්වේ.. මන් නැගිටලා උත්තර දෙන්නත් කලින් එයා බැනලා ඉවරයී..

" මිස් මන් උත්තර දන්නෑ කිව්වෙ නෑ නේ. මන් උත්තර දෙන්නත් කලින් මිස් බැනලා ඉවරයී නේ.." මන් කියද්දී මිස් කේන්තියෙන් මන් ලගට ආවා..

" හරි කියපන් බලන්න උත්තර ? " මන් දන්නෑ මෙහෙම ලමයින්ට කියපන් උබ බන් බොලන් කියනවද?

" උත්තරේ පද වර්ග හතරයී. ඒ තනි පද , ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද , යුගල පද , ඒක වචන පද " මන් කටකොනින් හිනා වෙලා සාක්කුවට අත් දෙක දා ගත්තා.

" හරී මට උදාහරණ 4 බැගින් කියනවා බලන්න. " මිස් ටිකක් ලැජ්ජාවේන් වගේ ඇහුවේ , මට බනින්නම තමයි උත්සාහය.

"තනි පද , අකලට :- නියමිත කාලයට අයත් නොවන , අඛණ්ඩ :- නො කැඩී දිගටම පවතින , අද්වීතීය :- කිසිවෙක්ට දෙවනි නොවන , අනූලෝම :- මුල සිට අග දක්වා වැඩි වන ආකාරයට

 විභූ [𝗕𝗟]  𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚Where stories live. Discover now