Chapter 2💜

1.1K 162 29
                                    

Aro : මේ බං උබට මතකද ප්‍රින්සිපල් කාරයා අන්තිමට කියපු දේ.

joong hi : මොකද්ද

aro : අර කිව්වේ මින්හුට " අද ගෙදර එනවකො කියලා"ඒ කියපු විදියටනම් අද ඕකට මොනා කරයිද දන්නෙ නෑ😂

cindy : හම්මට එහෙමද😂මම බලලා කියන්නම්😂අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න නිසා මට පුලුවන් වෙයි😂.

lee yeon : උබ ඕක අහගෙන බේකරියට එන්න.එහෙ වැඩත් තියනවනේ.

( මෙයාලා කට්ටිය හවසට බේකරියක වැඩ කරනවා)

cindy : හා හා😂 මන් යනවා බායි.

                                                                                  

hyunsik : මින්හු මොන ලෝකෙද යකෝ ඉන්නෙ.

min hoo : අනේ නෑ බං.මට දැන් ටිකක් බයයි වගේ.

hyunsik : ඇයි මොකො අවුල

tae : අද ඔෆිස් එකේදි ප්‍රින්සිපල් මූට කිව්වා අද ගෙදර එනවකො කියලා.ඕකට වෙන්න ඇති ඔය ඔච්චර කල්පනා කරන්නෙ.

jk : අඩෝ එහෙනම් අද උබට ගැලවීමක් නැතුව යයි.

min hoo : මොකද්ද යකො බය වෙලා ඉන්න වෙලාවේ තවත් බය කරන්නෙ.

jk : ඇත්තනෙ බං කිව්වෙ.

tae : මේ ඔක්කොම අර joong hiයා හින්දා තමා.ඕකිට කරන දෙයක් ඉක්මනට කරන්න ඕන 😖

jk : මේ ටේ උබලගෙ තාත්තත් පට්ට වසයි නේ.උබගේ කට ගාව තියන තුවාලේ ගැන ඇහුවොත් මොකද කියන්නෙ.

tae : තාත්තා හම්බෙන්න කලින් කාමරෙට දුවනවා.

min hoo : මේ මන් යනවා.ජීවතුන් අතර හිටියොත් හෙට හම්බෙමු.
                                                                                            

(min hoo ගෙදර යද්දි cindy එයාගෙ පස්සෙන් ගියා)

(min hoo ගෙදර ගිහින් දොර වහගත්තා.cindy දොරට කන තියාගෙන අහගෙන හිටියා.)

(min hoo dad ට තමා මන් min dad කියන්නෙ හරිද😁)

min dad : ආ මහත්තයා ආවද

min hoo : ආ සර් නෑ තාත්තා.

min dad : මෙහෙ එනවකො

min hoo : ( ලගට ගිහිල්ලා වෙවුල වෙවුල) තාත්තා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now