" යා...........ඇයි මන් ගැහුවේ.අපරදෙ බැනලා විතරයි එන්න තිබ්බෙ.ආ...................." rm ඔලුවත් අල්ලගෙන කෑගැහුවා.
එ වෙලාවෙ rm seongi ට ගැහුවට පස්සෙ එයාට ගොඩක් දුක හිතුනා.ඒත් එයාට සමාව ගන්න නම් හිතුනෙ නෑ.එයා ඒක ගැන හිත හිතම පන්තියට ගියා.
" අ ආ rm ඔයා කොහෙද ගියේ..."rm ක්ලාස් එකට එද්දිම ඉස්සරහට පැනපු geo eun rmගෙන් ප්‍රශ්න කලා.
" මම අරක අවුල් කරලා දාපු එකාට ගහන්න ගියා ඇයි...??" එක පාරටම බිම බලාගෙන ආව rm ඔලුව උස්සලා බැලුවා.
" ආ එහෙමද..." geo eun minhoo ගෙ මූන බලාගෙන කිව්වා." කවුද ඒ.....?"
" වෙන කවුද ඉතින් අර seongi තමා.ඒකි මාත් එක්ක කොහොමත් තරහෙන් නෙ ඉන්නෙ" rm පුටුවෙන් වාඩිවෙන ගමන් කිව්වා.
" මොකද්ද.....seongi " එතන කතාව අහන් හිටපු lee yoon එක පාරටම නැගිටලා rm ගෙ පැත්තට හැරුනා.
" ඔයා එයාට ගැහුවද?" geo eun rm ගෙන් ආයෙත් ප්‍රශ්න කලා.
" ඔව් ඉතින් වෙන මොනා කරන්නද...දැන් මොකද ඔයාලා මන් අපරාදයක් කරලා ආවා වගේ මේ විදියට වට කරගෙන ප්‍රශ්න කරන්නෙ......" rm ගෙ තරහ තවත් වැඩි උනා.
එක පාරටම geo eun min hoo වත් ඇදගෙන එලියට ගියා.
" අම්බෝ දැන් geo eun ට min hoo නැතුව එලියටවත් යන්න බෑනේ" cindy කියන ගමන් කින්ඩියට වගේ හිනාවෙන්න ගත්තා.
ඒ වෙලාවෙ කට්ටියම ඒ දෙන්නට විහිලු කර කර හිනාවෙන්න ගත්තා.එයාලා එතන ගිය කතාබහට ඇහුමකම් දුන්නෙ නැති නිසා.
geo eun min hoo වත් ඇදගෙන ගිහින් නැවතුනේ garden එකේ.
" තමුසෙ මොකද්ද කලේ ආ........"
".................."min hoo කිසිම දෙයක් නොකියා බිම බලාගෙන හිටියා.
" බලනවා තමුසෙ කරපු වැඩේ හින්දා අර මෙලොදෙයක් නොදන්න අහිංසක කෙල්ලයි ගුටි කෑවෙ"
"................."
" තමුසෙ ගිහින් ඇත්තම කියනවා rm ට"
" මො මොකද්ද? ඔයාට පිස්සු හැදිලද ආ...බලන්න එයා seongi ට ගැහුවා මට මොනා කරයිද.දන්නවනෙ පන්තියෙ නිවිච්චම ලමය වගෙ හිටියට තරහ ගියාම යාලුවො හතුරො අදාල නෑ කියලා.මට බෑ" min hoo ගෙ වැහිලා තිබ්බ කට පන ආවෙ බයටම.
YOU ARE READING
𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]
Fanficසහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ s...