Chapter 3💜

1K 155 39
                                    

Hyunsik : අනේ බං අගේ කරන්නෙ නැතුව කියපන්කො

tae : හරි හරි,මම ප්‍රින්සිපල් සර්ට ඇත්තම කිව්වා.

min ho : මොන ඇත්තක්ද

tae : මම තමයි ආරෝගෙ ඔලුවට කිරි හැලුවේ,රණ්ඩුව  පටන් ගත්තෙ,මින් හු ඒක නවත්තන්නයි ආවේ කියලා.

joong hi : ඒයි උබ බොරුත් කියලනෙ.මමනෙ රණ්ඩුව පටන් ගත්තෙ.

tae: ඒත් එහෙම රණ්ඩුවක් වෙන්න හේතුවත් මමනේ.මොනා උනත් උබත් බේරුනානේ.දැන් කටවහන් ඉදපන්.

tae : ඊට පස්සෙ සර් කිව්වා ඔයාට ෆෝන් එක දීලා panishmaint ඉවරයි කියලා.

min ho : මේ බං ඔච්චරමද කිව්වෙ.මන් මගෙ තාත්තා ගැන දන්නවා.උබට තව මොකුත් කිව්වෙ නැද්ද.

tae : ආ ඒකට හරියන්න සති දෙකකට පන්ති තහනම් කලා.

joong hi : මොකක්😳( කෙල්ලො ටික පුදුම උනා යාලුවා වෙනුවෙන් මෙච්චර දෙයක් කරපු එකට)

jk : ඒ බං 😳උබ මොකද්ද ඔය කරගත්තෙ😳දැන් ඕක තාත්තට කියන්නෙ කොහොමද😳

tae : කෙලින්ම ගිහින් කියනවා බං

rm : ඊට වඩා හොද නැද්ද කෝච්චියට බෙල්ල  තියන එක

tae : ඔය දෙකෙන්ම වෙන දේ එකයි වගෙ තමා බං

                                                                        
       

පැය 3කට පසු

agra : අඩේ බං මොකද්ද ඒ උනේ.

aro : අනේ මන්දා බං මටත් හිතා ගන්න බෑ

liyo : මේ බලපන් අද ඉර පෑව්වේ මොන පැත්තෙන්ද කියලා.

areum : ඒක මටත් හිතාගන්න බෑ.

joong hi : මේ බං උබලට මතකද මං කිව්වා මින් හු ට වගේම ටේටත් එහෙම උනානම් කියලා කිව්වා

lee yeon : ඔව් ඉතින් ඊයෙ කිය කිය ගියෙ

joong hi : දැන් එහෙම උනාට පස්සෙත් මට කිසි සතුටක් නෑනෙ බං.දැන් හරි නම් මන් සතුටු වෙන්න නේද ඕනා.

areum : ඒක තමයි බං.අපිටත් පට්ට අවුල් නේ.

cindy : මේ joong hi උබලගෙයි ටේගෙයි තාත්තලා හොද යාලුවො නේ,උබලා දෙන්න නයයි මුගටියයි වගේ හිටියට.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now