Tae jk ව වත් බලන්නෙ නැතුව කාමරේට දිව්වා.
________________________________________goe eun : joong hi අද උබ අපේ ගෙදර එනවා කිව්වා නේ.ඉතින් එනවද
joong hi : එන හින්දනෙ බං එනවා කිව්වෙ.දැන් ඉතින් යමු නේ.
geo eun : අපි හවසට බේකරියෙ හම්බෙමු එහෙනම්.
( දෙන්නම geo eun ගෙ ගෙදර ගියා.ටික වෙලාවකට පසු)
joong hi : මේ මට පොඩි බඩුවක් අමතක උනා.ඒ හින්දා අයෙ ගෙදර යන්න වෙනවා.ඒ හින්දා උබ බේකරියට යන්න.මන් ඒක අරන් එන්නම්.
( joong hi ඒක කියපු විදියට geo eun ට සැක හිතුනා.එයා ඉතින් මොනාද කරන්නෙ බලන්න joong hi ගෙ පස්සෙන් ගියා.එයා දැක්කා joong hi tae ගෙ ගෙදර ඇතුලට යනවා.)
geo eun (තමන්ටම) : අනේ ඇත්තට මේකිව තේරුම් ගන්නනම් කාටවත් බෑ 😐
_________________________________________( joong hi ගේ ඇතුලට යද්දි yoon eun ඉදගෙන ඉන්නවා.)
joong hi : තමුන්........තමුන් මොකද මෙහෙ කරන්නෙ
yoon eun : මම නේද ඒක අහන්න ඕනා.මොකද මේ නයාව මුගටියා හොයන් ආවෙ.ඉස්කොලෙදි බොරුවට තරයි වගේ පෙන්නව,බොරුකාරි.
joong hi : මටද මුගටිය කිව්වෙ 🤨මම මෙහෙ ආවෙ ටේව හොයාගෙන නෙවෙ 😏මම ආවෙ yeonjun ව හොයාගෙන.
tae's dad : ආ joong hi දුව,මොකද මෙහෙ.
joong hi : ආ ආ අන්කල් මේ yeonjun ඉන්නවද.
tae's dad : ආ ඔව් මේ දැන් ටේගෙ කාමරේට ගියා.ගිහින් බලන්න.
___________________________________________
yeonjun : ටොක් ටොක් ( yeonjun දොරට ගැහුවා) අයියෙ මම මේ කෑම එක ගෙනාවා.
tae : මෙහෙ ගෙනවා.
(yeonjun කාමරෙට යද්දි ටේ කාමරෙ බිම ඉදගෙන ඉන්නවා)

YOU ARE READING
𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]
Fanfictionසහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ s...