Chapter 8💜

1K 146 118
                                    

tae joong hi දිහා වශී වෙලා වගේ බලාගෙන හිටියා.එකපාරටම ටේ joong hi ව kiss කලා.Joong hi  හොදටම බය උන පාරට ගෙදරට දුවගෙන ආවා.කාමරේට ගිහිල්ලා දොර වහගත්තා.

joong hi's prv :

ඒ මොකද්ද උනේ.තව ටිකෙන් මම ඉවරයි.එයාට මන් එච්චර හතුරු කම් කරලත් ඇයි එයා මාව බේරගත්තේ 😥ඒ මදිවට ඒ යකා මාව kiss කලා.මේක නිකන් හීනයක්වගේ.යා...........................මට පිස්සු වගේ 😫

_________________________________________

දින 2කට පසු......

lee yoon : අනේ මේ joong hi කෝ.අරෝ උබ එයාගෙ ගෙදරවත් ගියෙ නැද්ද.phone එකත් off කරන් මොනා කරනවද මන්දා.

aro : ගියා බං.ඒකි දොර අරින්නෙ නෑ.ඇන්ටිගෙන් අහපුවාම කියනවා කන්නෙත් නෑලු.මුලු දවසම කාමරේට වෙලා ඉන්නවලු.එක වෙලාවකට හයියෙන් කෑගහනවලු.අනේ මන්දා බං.

( ඒක කොල්ලො ටික අහගෙන හිටියා)

hyunsik : ඒ බං ඇත්තටම ඒකිට මොනාවෙලාද බං.එදා ඉදන් අද වෙනකම්ම මන් දැක්කෙ නෑ.

yeonjun : අඩේ ඔව් අයියේ.අපේ අයියත් මේ ටිකේ හරි අමුතුයි.මොනා හරි කේස් එකක් තියනවා.

jimin : යකෝ ඔය අයියා අයියා කියන එක නවත්තපන්.

aro : ඕයි yeonjun  මෙහෙ එනවාකො.මේ උබලගෙ අයියා මොනාහරි කිව්වද joong hi ගැන

yeonjun : නෑ ඇයි

cindy : නෑ නෑ මොකුත් නෑ උබ යනවකො.

jk : මේ බං මන් දැන් ගොඩක් වෙලා ඉදන් බලන් ඉන්නෙ උබ මොකද අර කෙල්ලො දිහා ඔහොම බලන් ඉන්නෙ....මේ පූසෝ මම මේ උබගෙන් අහන්නෙ......

suga : ඕයි hyunsik....................

hyun sik : මොකද යකෝ.

suga : අඩේ බං උබගෙ නංගි🥺යකෝ සුරංගනාවියක් වගේ🥺

hyunsik : යකෝ උබ නින්දෙන්ද කියවන්නෙ.........

suga : අඩේ බං මට ඒකිව ඕනා🥺

hyunsik : යකෝ උබට අසනීපයක්ද 😳ඒකිට වඩා හොදයි ගිහින් සිංහයො ඉන්න කූඩුවකට පයිනවා.😶

suga : ඒත් බං ඒකිගෙ ලස්සන.

hyunsik : බල්ලො උබට මැරෙන්න ඕනා වෙලාද😳

suga : බෑ බෑ මට ඒකිව ඕනමයි.( නැගිටලා ගියා)

min hoo : මූට මොනා වෙලාද😳ඌට මතක නැද්ද මාත් උබගෙ නංගිගෙන් අහන්න ගිහිල්ලා ගුටිකාලා ආවා කියලා🤥

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now