areum : අනේ yoongi please කියන්නම්.දැන් මෙතනින් යන්න.මට ඔයාව දකින්නවත් ඕනෙ නෑ.
( yoongi කැන්ටින් එකට ගියා.එතනට hyunsik ආවා.)
hyunsik : yoongi මොකද උනේ.බොරු කියන්න එපා.මට ඇත්තම කියපන්.
(yoongi වෙච්ච දේ ගැන පසුතැවුනා.ඒ ගැන hyunsik ට කියන්න ගියා)
yoongi : මේකයි බං...................
areum : එයා මොකුත් කලේ නෑ.
( ඒ වෙලාවෙ කට්ටියම කැන්ටිමේ හිටියේ.areum ඒ වෙලාවෙ එතනට ආවෙ.)
areum : yoongi මොකුත් කලේ නෑ.මන් lee yoon පස්සෙන් යද්දි මොකෙක්ද එකෙක් ඇවිල්ල මට තර්ජනය කරලා සල්ලි ඉල්ලුවා.එතනදි ඌ මට පිහියක් දික් කලා.එ වෙලාවෙ තම මට තුවාල උනේ.yoongi තමයි මාව බේරගත්තේ.
yoongi පුදුම වෙලා බලන් හිටියා.ඇයි මෙයා මෙච්චර බොරුවක් කිව්වෙ කියලා.ඇත්තටම areum ඉස්සර ඉදන්ම සුගාට කැමත්තක් තිබ්බා.ඒක නිසා yoongi බැනුම් අහනවා බලන්න බැරි නිසා තමයි එයා බොරු කියලා තියෙන්නෙ.කොහොමත් ඇත්ත දැනගත්තානම් hyunsik අනිවාර්යයෙන් yoongi එක්ක තරහ වෙනවා කියලත් එයා දන්නවා.එතකොට එයා ලගම හිටපු එයාගෙ හොද යලුවෙක් නැති වෙන හින්දයි එයා බොරු කිව්වෙ.
tae : ආ එහෙනම් මොකද " yoongi මාව මරන්න හැදුවා" ගෑවේ.
agra : එයා ඒ වෙලාවෙ ශොක් වෙලා ඉන්න ඇති වෙච්ච දේවල් වලට ඒ හින්දා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ.
yeonjun : ටේ අරී සිහිය නැතුව ඉද්දි ඔයත් එතන හිටිය නේ.
tae : ඔව්
yeonjun : එහෙනම් ඉතින් එයාගෙ ෂොක් එකත් නැති වෙන්න ඔයා එයාවත් kiss කරන්නනෙ තිබ්බෙ😂
( joong hi ඒ කතාව කියද්දි yeonjun ඒක අහන් හිටියේ.ඒක ඒ වෙද්දි දැනන් හිටියෙ කෙල්ලො ටිකයි.yeonjunයි,ටේයි විතරයි😂)
ඒහෙම කියපුවාම කොල්ලො ටික කට ඇරගෙන බලන් හිටියා
yeonjun : ඇයි මන් වැරදි දෙයක් කිව්වද😂ඇයි අර joong hi ෂොක් වෙලා ඉද්දි ටේ එයාව kiss කලේ😂
( ඒ වෙලාවෙ tea ටයි joong hiටයි එල්ලෙන්න වැල් නැතුව හිටියෙ.කට්ටිය කට ඇරගෙන yeonjun ගෙ කතාව අහන් ඉද්දි)
hobi : මන් නැති ටිකේ කොල්ලට love එකක් සෙට් වෙලා වගේ නේ😂ඒක මේක කියලා විහිලු කරන්න ගත්තා.
( ඊටපස්සෙ joong hi එතනින් නැගිටලා දිව්වා.එයා දුවලා දුවලා ගිහින් නැවත්නේ roof top එකේ.එතනට වෙලා එයා හොදටම අඩන්න ගත්තා.එදා tae joong hi ව බේරගත්තට පස්සෙයි kiss එකෙන් පස්සෙයි එයා tae ට ආදරේ කරන්න ගන්නවා.ඒත් tae එහෙම කලේ ෂොක් එක නැති කරන්න කියලා කිව්වම එයාට ගොඩක් දුක හිතෙනවා ඒවෙලාවට එයා ගොඩක් අඩන්න ගන්නවා.එයා එතනිදි අඩ අඩ ඉද්දි එයාට දැනෙනවා කවුරුහරි එයාගෙ පිටිපස්සෙන් එනවා කියලා.එක පාරටම එයා හැරිලා බලනවා.
_________________________________________
අද එපිය පොඩී ඊලග එක දිගට දෙන්නම්.ඔයලගෙ අදහස් දාගෙන යන්න.කැමතිනම් වෝට් එකකුත් දාගෙන යන්න.😁💜
YOU ARE READING
𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]
Fanficසහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ s...