Morning
" අනේ මටත් පිස්සුනෙ.යා........මම මොකටද එහෙම කිව්වෙ.දැන් කොහොමද ඒක කරන්නෙ.අනේ මට බෑ...................."
සින්ඩි සතියකට කලින් ජිමින්ට පොරොන්දුවක් දුන්නා එයා හින්දා තරහ උන girl ව එයා යාලු කරලා දෙනවා කියලා. ඒත් දැන් එයාට ඒ දේ කරන්න ධෛරයක් තිබ්බෙ නෑ.ඒත් එයා පොරොන්දු කඩකරන කෙනෙක් නෙවේ නිසා එයා කොහොම හරි ඒ දේ කරනවා කියලා හිතා ගත්තා.
සින්ඩි හැමතැනම එයා කොහෙද කියල බල බල ගොඩක් තැන් වල ඇවිද්දා.එහෙම යද්දි එයා දැක්කා එයා එයාගෙ යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නවා.සින්ඩි ලොකු හුස්මක් පිට කරලා එයාගෙ පිටිපස්සෙන් ගිහිල්ලා කතා කලා.
" excuse me ඔයා hezal නේද "
" ඔව්......"
" ඔයාට මාව මතකද ? "
" ම්ම් එහෙම විශේශ මතකයක් නෑ.ඒත් ඔයාලගෙ ක්ලාස් එකට එද්දි මම දැකලා තියනවා ඔයාව"
" නෑ නෑ මන් අහන්නෙ වෙන තැනක හම්බුනා මතක නැද්ද "
" ම්ම්ම් නැ මට මතක නෑ"
hezal ,එදා ජිමින්ව කිස් කලේ කවුද කියලා හරියටම දැක්කෙ නෑ.
" ඇත්තටම hezal මට සමාවෙන්න."
" මොකද්ද ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ"
" hezal ඔයාට මතකද එදා අර washroom එකේ කෙනෙක් ජිමින්ව කිස් කලා "
" ඔව් මතකයි.ඒත් ඇයි ඔයා සමාව ඉල්ලන්නෙ"
" ඒ කෙල්ල මම............."
" මොකද්ද " මෙච්චර වෙලා ඒ කතාවට වැඩියෙ ඇහුම්කන් නොදුන්න hezal ඒක කියපු ගමන් සින්ඩි දිහා තරහෙන් බැලුවා.
" sorry hazel මම හිතුවෙ නෑ ඔයාලා දෙන්නා ඇත්තටම ආදරේ කලා කියලා.ජිමින් ඉතින් හැමදාම කෙල්ලොත් එක්කනෙ ඉන්නෙ.ඒත් ජිමින් ඔයාට ඇත්තටම ආදරේ--"
සින්ඩි කතාව කියද්දි ඒ තරහටම hezal සින්ඩිගෙ කම්මුලට ගැහුවා.
" මොකද්ද තමුසෙ කලේ " hezal ඇස් දෙකේ කදුලු පුරවගෙන සින්ඩිට කෑගැහුවා.
එකපාරටම ජිමින් එතනට දුවගෙන ආවා.ජිමින් phone එක බල බල යද්දි එයා දැක්කා hezal සින්ඩිට ගහනවා.ඒකට කලබල උන ජිමින් එයාලා ඉන්න තැනට දුවගෙන ගියා.
YOU ARE READING
𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]
Fanfictionසහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිතේ ඉරණම් පොතේ ලියවුනු නම් වෙනුවෙන් බලා ඉන්න මේ කට්ටියගේ කතාව කොහොම වේවිද.කියවලම බලන්නකෝ............ s...