Chapter 13💜

843 135 50
                                    

( ජුන් හී කලින්ම ඉස්කෝලෙන් ගියා.)

"මේ බං මම අද මට තනියම යන්න වෙන්නෙ.අර ජුන්හීයා අතුරුදහන් වෙලානේ....ඒ හින්දා මම යනවා." ආරෝ එහෙම කියල  එතනින් යන්න ගියා." මේ බං එහෙනම් මාත් යනවා බායි හොදේ" geo eun එතනින් උඩ පැන පැන ගියා.

geo eun prv :

හපෝ අදනම් මාර තිබහයි.මොක්ද මන්දා.බීම එකක්වත් බොන්න ලගපාත කඩයක්වත් නෑනේ......අඩේ ice creamවෙලාවෙ හැටියට ඒකත් හොදයි.....
_________________________________________

" අද මුන්ට මොනා වෙලාද මන්දා...ටේ අතුරුදහන්,hyunsik ට කවදාවත් නැතුව සහෝදර ප්‍රේමයක් පහල වෙලා මාව දාලා නංගිත් එක්ක යන්න ගියා......සැක් මේ වෙලාවට ටෝක් කරන්න කෙල්ලෙක්වත් නෑ.......මගෙ කරුම වෙලාව තමා......" min hoo තමන්ටම කියාගන්න ගමන් පාරෙ තියන ගල් වලට කකුලින් ගගහා ගියා." අඩේ මගෙ වෙලාවත් නරකම නෑ වගේ අර ඉන්නෙ සුපිරි කෙල්ලෙක්,අනේ geo eun ඔයා නම් නියම කෙල්ල...............ice cream වෙලාවෙ හැටියට නියමයි...." min hoo හිනා වෙන ගමන් අයිස් ක්‍රීම් කඩේට ගියේ geo eun ට පෙන්න අයිස් ක්‍රීම් ගන්න ...geo eun අයිස් ක්‍රීම් එක අරන් ඒ කඩෙන් එලියට ගියා.මින් හූ ත් අයිස් ක්‍රීම් 2ක්ම අරන් geo eun ගෙ පස්සෙන් ගියා.
" ආ geo eun......අයිස්ක්‍රීම් කනවද "

"නෑ මැල්ලුන් මලෝනවා"

" හරි ඔච්චර තරහ ගන්න දෙයක් කිව්ව ඈ...මොනා හරි කියන්නකො"

"............................"

" ඒ geo eun මොකද කතා නැත්තෙ තාම මාත් එක්ක තරහද...."

"............................."

" හපෝ අනේ මොනා හරි කියන්නකෝ....ඔයා තාම තරහෙන්ද ඉන්නෙ........"

geo eun prv :

අනේ ඇත්තමයි මූ කී සැරයක්නම් අරී ගෙනුයි ජුන් හී ගෙනුයි ගුටි කන්න ඇත්ද.........දැන්  ලැජ්ජ නැතුව මාත් එක්කත් කියවන්න එනවා...........

"  මොනා හරි කියන්නකො geo eun "

" මේ ඔයාගෙන් දෙයක් අහන්නද.ඔයා කොල්ලෙක් නේද? කොල්ලෙක්ගෙ ගැම්මෙන් ඉන්නවකො.......අර බලන්න hyunsik කොච්චර ආඩම්බරෙන්ද ඉන්නෙ......ඒ වගේ ඉන්නවකො..ඒක ඔයා කොයි වෙලේ බැලුවත් කෙල්ලෙක්ගෙ පස්සෙන් යනවා.අනික ප්‍රින්සිපල් ගෙ පුතා නේද............." එහෙම කියලා එයා එතනින් ගියා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now