Chapter 1💜

1.8K 192 128
                                    

Moning

මෙයාලා සහෝදරියෝ වගේ හිටියට එකම ගෙවල් වල නෙ ඉන්නෙ.ඒ හින්දා මෙයාල ගෙවල් වල ඉදන් ලෑස්ති වෙලා තමයි එන්නෙ.

කෙල්ලො හැමෝම  ඉස්කෝලෙ ඉස්සරහට ආවා.

agra : ඇතියන්තම් කට්ටිය වෙලාවට ඇවිල්ලා

liyo : ආ අපිනම් ඉතින් හැමදාම වෙලාවටත් කලින් එනවා.ඔයාලනෙ පරක්කු වෙන්නෙ.

(tzuyu ට හැමෝම කියන්නෙ ආරෝ කියලා)

liyo : aro කෝ උබගේ  නංගා.

aro : ඔය එන්නෙ බං.

joong hi : හායි ලමයි.කොහොමද මම ලස්සනද.

aro : ඊයා යකෝ.මොකද්ද ඔය.කැත විතරක්.අං දෙකක් ඇවිල්ලා වගේ ඕක ගලෝනවා.

(ඒ වෙලාවෙ joong hi නිකම් මේ වගේ කියලා හිතන්නකෝ)

joong hi : ඒ තරම් අවුල්ද බං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

joong hi : ඒ තරම් අවුල්ද බං

lee yoen : අවුල්ද? අර පිස්සො ටික දැක්කනම් ඔබ අයෙ මේ ඉස්කෝලෙ පස් පාගලත් ඉවරයි.

joong hi : අම්බෝ ඔව්.මන් ගලවනවා.නැත්තම් මන් ඉවරටම ඉවරයි.

( කට්ටිය ඉස්කෝලෙ ඇතුලට ගියා)

(මේ ඉස්කෝලෙ ගොඩක් කොල්ලො මෙයාලට පිස්සු වැටිලා ඉන්නෙ.ඒකට ඉතින් yoon eun පුපුර පුපුර ඉන්නවා.yoon eun මෙයාලගෙ තරහ කාරයෙක් හින්දා කොල්ලො සෙට් එකත් එක්ක මාර ෆිට්.)

කෙල්ලො ටික පාඩුවෙ තමන්ගෙ තැන් වලින් ඉදගත්තා.

jimin : ඕ ගර්ල්ස් ඔයාලා හැමදාම එකටමයි නේ ඉන්නෙ.එන්නකො අපිත් එක්කත් කතාවක් දාන්න.

cindy : අපිට ඒ තරම් පිස්සුවක් නෑ.අපිට වැඩ තියනවා කරුණාකරල මෙතනින් යන්න.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now