Chapter 6💜

1K 147 25
                                    

tae : මේකයි අපි එක්කෙනා එක්කෙනා ගෙන්නලා ගස්සවන එකෙන් අපිටමයි පාඩු.මතකනේ එදා මට ගහපු ගැහිල්ල.මොනා හරි වෙන්න කියලා සෙට් එකම ගෙන්න ගමු.

min hoo : එහෙනම් මන් geo eun ට කියන්නම්

tae : මොකක් උබ එයත් එක්ක msg කරනවද😶

min hoo : නෑ ඕයි බලාගන්නවකො හෙට කට්ටියම ground එකේ ඉදී( min hoo ඒ වෙලාවෙ geo eun ට msg එකක් යැව්වා.
_________________________________________

Morning

agra : අද නිකන් අමුතුයි වගේ නේ.මේ ඒක නෙවෙ ari උබ අයියගෙන් අහුවද.

areum : ඇහුවා ඒ මෝඩයා කටවත් හොල්ලන්නෙ නෑ.මටත් දැන් ඒක ගැන සැකයි.

geo eun: මේ ඒක නෙවෙ අර මෝඩයා ඊයෙ රෑත් msg එකක් එවලා.

lee yeon : මොකද්ද

geo eun : හෙට ඔයා එද්දි පුලුවන්නම් ඔයාගෙ අර ලස්සන යලුවො ටිකත් එක්කන් එන්නකො බබා කියලා 😑

seongi : එහෙනම් අපි එයාගෙ කැමැත්ත ඉශ්ට කරමු.කට්ටියම ගිහිල්ලා හොදට දීලා එමු.

cindy : හා කන් දෙකේ ඇගිලි ගහගන්නම මම කියන්නම්. _________________________________________

hyunsik : මේ බං joong hi ට සැක හිතිලා තියනවා.අපේ නංගි ඊයෙ සැරින් සැරේ මගෙන් මේක ගැන ඇහුවා.

min hoo : වැඩේ හරි( phone එක බලන් හිනා වෙවී)

jk : මොකද්ද.

min hoo : අද හවසට set එකම ground එකට එයි.ටේ කියපු එක හොදයි එක්කෙනා එක්කෙනා ගෙන්නල ගැහුවත් අපිටමයි ගුටිකන්න වෙන්නෙත්.එදා ඉතින් joong hi ටේට ගැහුවෙත් ලෑස්ති වෙලා ඉදලා නෙවේනෙ.

hyunsik : අද මුන් සෙට් එකට හොද පාඩමක් උගන්නමු.😏

yoon eun : ආ කොල්ලො ටික.මොකද කරන්නෙ.අද ටේ ගෙ මල්ලි මේ ඉස්කොලෙට ආවා නේ.

min hoo : ආ ඔව්.ඔයත් නොදන්න දෙයක් නෑනේ.

yoon eun : එහෙම තමයි අපි.gayon මට juice එකක් අරන් එන්නකො( මේසෙ උඩින් ඉදගත්තා.)

yoon eun : ඉතින් මොනාද අලුත් විස්තර

min hoo : ආ මේ..................

suga : එහෙම මොකුත් නෑ අනේ.

yoon eun : හ්ම් එහෙමද

( කෙල්ලො ටික පන්තියට ආවා.එද්දි එයලව කොල්ලො ටික ගනන් ගත්තෙවත් නෑ.එකෙන් එයාලගෙ සැකේ තවත් වැඩි උනා.)

liyo : මේ බං මට එක වෙලාවකට හිතෙනවා.මුන්මද උබට msg කරන්නෙ කියලත්.

cindy : අද එයාලගෙ හැසිරීමත් වෙනස්.

joong hi : මේ බං මට අද හවසට ground එකට එන්න වෙන්නෙ නෑ.මට yeonjun  msg එකක් දාලා තියනවා එයා අරක ටේ ගෙන් අහගත්තා කියලා.මන් ඒක අහගන්නම් උබලා මොකද උනේ කියලා මටත් කියපන්.

liyo : හාකො හාකො😂

joong hi : මොකද උබ හිනාවෙන්නෙ

liyo : දැන් ඉතින් උබේ කටේ තියෙන්නෙම yeonjun කියලමයි නේ😂

joong hi : උබගෙ ඔලුව වැදුනද😶

cindy : දැන් free නේ මං යනවා ground එකට පස්සෙ හම්බවෙමු.

_________________________________________

hyunsik : මේ කෝ බං jin

jk : ground එකේ ඇති.ඒ උගෙ ගේ වගේනෙ.

suga : හපෝ ඔව් ඔච්චර මහන්සි වෙන්නෙ මොකටද මෙහෙට ඇවිල්ල නිදාගත්තනම් මොකද වෙන්නෙ 🥱

rm : මේ අනිකා.නින්දෙන් තොර ජීවිතයක් නෑ.නිදියෑමේ තරගයක් තිබ්බනම් දෙකක් නෑ මූ පලවෙනියා.

_________________________________________

අද එක පොඩි.කතාව බෝරින්ද.කතාවනම් අවුල් ඇති. සොරි හොදේ.ඔයලා හිතන දේවල් කමේන්ට් කරන් යන්න.කැමතිනම් වෝට් එකකුත් දාන්න.💜







𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now