Chapter 11💜

905 136 43
                                    

ජූන්හී පිටිපස්ස හැරිලා බැලුවා.බලද්දි එතන හිටියෙ yoon eun

yoon eun : උබ ටේට ආදරෙයිනේ

joonghi : නෑ.මන් එයාට ආදරේ නෑ.

yoon eun: මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා.කියනවා උබ ටේට ආදරෙයි නේද

joonghi : මන් එක සැරයක් කිව්වම තේරෙන්නෙ නැද්ද.ලෝකෙ ඉන්න එකම කොල්ල එයා උනත් මන් එයාට කැමති වෙන්නෙ නෑ.මන් එයාට ආදරේ නෑ.මන් උබට බොරු කියලා තෑගි ගන්නද 😏

yoon eun : තමුසෙ කියන්නෙ බොරු.මන් දන්නවා තමුසෙ ටේට ආදරෙයි 😠(එයා ජූන්හී ගෙ කොලර් එකෙන් අල්ලගත්තා.)කියනවා තමුසේ ටේට ආදරෙයි එහෙම නේද.

joong hi : ඔව් ඔව් මන් එයාට ආදරෙයි.හරිද ඔයාට දැනගන්න ඕන උනේ ඕකනෙ දැන් හරිනේ.දැන්වත් යනවා.

yoon eun : මොනවද උබ කිව්වෙ.තමුසෙ ඇත්තටම ටේට ආදරෙයිද.මේක මතක තියාගන්නවා.ටේ මගේ මගෙ මගෙ මගෙම විතරමයි.තමුසෙ එයාව මගෙන් උදුරගන්න ලෑස්ති වෙන්න එපා.

joong hi : මම ඔයාගෙන් උදුරගන්න.තමුන් තමයි මන් පොඩි කාලෙ ඉදන් කැමතිවෙන හැමදේටම කැමති වෙලා උදුරගත්තෙ.දැන් මට කියනවද උබෙන් උදුරගත්තා කියලා.

yoon eun : තමුසේ මොනා කිව්වත් ටේ මගෙ විතරමයි.(එයා එතනින් ගියා)

yoon eun ගියාට පස්සෙ joong hi roof top එකෙන් යන්න යද්දිම කෙනෙක් එයාව ඇදලා ගන්නවා.එයාව එකපාරටම බිත්තියකට තද කරනවා.joong hi එතනින් ගැලවෙන්න දැගලුවත් එයාට එතනින් හෙල්ලෙන්නවත් බැරි උනා.එතන කලුවර නිසා එයා කවුද කියලවත් පෙවුනෙ නෑ.එයා එක පාරටම joonghi ගෙ තොල්වලට බර උනා.joong hi කොච්චර  ගැලවෙන්න හැදුවත් එයාට හෙල්ලෙන්නවත් බැරි උනා.එයා joong hi ව kiss කලා.එයා ගැස්සුනා.එයාට ඒ තොල් වල ස්පර්ශය හුරුපුරුදුයි වගේ දැනුනා.හරියට එයාව කලින් කිස් කරලා තියනවා වගේ හැගීමක් දැනුනා.ඒත් එයා එතනින් ගැලවෙන්නමයි දැගලුවෙ.ඒත් එයාට ඒකට අවස්තාවක් ලැබුනෙ නෑ.ඒ වෙලාවෙ joong hi තොල් bleed වෙලා.ඒත් ඒ කෙනා ඒ සිපගැනීම නැවැත්තුවෙ නෑ.

joong hi ගෙ ඇඩිල්ලත් එන්න එන්න වැඩි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

joong hi ගෙ ඇඩිල්ලත් එන්න එන්න වැඩි උනා.අන්තිමට ඒ සිප ගැනීම නැවැත්තුවා.ඒත් එයාට එතනින් හෙල්ලෙන්නවත් දුන්නෙ නෑ.එයා කවුද කියලා joong hi දකිනවා. ඒ වෙලාවෙ ඒ කෙනාව දැකලා.joong hi හොදටම බය වෙනවා.

_________________________________________

hyunsik school එකේ  ටැප් ලයින් එක ගාව තියන කණ්ණාඩියෙන් මූන බල බල කොණ්ඩෙ හද හද  ඉන්නවා.කොහොමත් එයානෙ ඉස්කොලෙ ඉන්න නලුවා.එකපාරටම කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් එයාව බදාගන්නවා.hyunsik පිටිපස්ස හැරිලා බලනවා.හැරිලා බලද්දි ඒ lee yoon.වටේ හිටිය ලමයි ඔක්කොම ඒ දෙන්නා දිහා බල බල හිනා උනා.

hyunsik : තමුසෙට පිස්සුද.මාව අතාරිනවා.ලමයිනුත් බලන් ඉන්නවා.ඕයි මාව අත අරිනවා.

lee yoon : ඔයා එදා මාව බදාගත්තෙ.ඉතින් මම අද ඔයාව බදාගන්නවා.

hyunsik : මන් කොහෙද තමුසෙව බදාගත්තෙ.🤨( එයා lee yoon ගෙ අත ගසලා ගියා.ලී යූන් එයාට යන්න දෙන්නෙ නැතුව පාර හරස් කලා.ඒත් hyunsik එයාව මග ඇරලා යනවා.ආයෙත් lee yoon එයාව හරස් කලා.ඔහොම ලමයි නැති තැනකට වෙනකම්ම ගියා.එකපාරටම lee yoon hyunsik ගෙ shirt එකෙන් ඇදලා අරගෙන කන ගාවට ලංවෙලා රහසක් කිව්වා.ඒක කිව්ව ගමන්ම hyunsik බය වෙලා පිටිපස්ස හැරුනා.( ඇත්තටම එයා කිව්වෙ සිප් එක උස්ස ගන්න කියලා.)ඊට පස්සෙ lee yoon hyunsik ට හොද දේශනයක් දුන්නා.hyunsik බයවෙලා වගේ අහගෙන හිටියා.ලී යූන් දේශනේ දීලා එතනින් ගස්සගෙන ගියා.එයා ආයෙත් හැරිලා ඇවිත් hyunsik ව කිස් කරලා දිව්වා.ඒ වෙලාවෙ hyunsik ගල් ගැහිලා වගේ බලන් හිටියේ.

________________________________________

joong hi එක පාරට දකිනවා එතන හිටියෙ ටේ කියලා.

________________________________________

ඊලග එපිය දුන්නා.😁පරක්කු උනාට සොරි.කතාව බෝරින් ද.ඔයාලගෙ අදහස් පහලින් දාගෙන යන්න.කැමතිනම් වෝට් එකකුත් දාගෙන යන්න.ඊලග එපියෙන් හම්බවෙමු.😁💜








𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now