Chapter 29💜

792 114 162
                                    

Evening ☀

jinට ඉතිම් ground එක එයාගෙ ගෙදර වගේ නෙ.ජින් දවස් දෙක තුනක්ම දැක්කා එයාගෙ නිවසට අලුත් සාමාජිකයෙක් එනවා.මන් කිව්වෙ ground එකට තව කෙනෙක් සෙල්ලම් කරන්න එනවා.ඒ සූබින්.දවස් දෙකක් තුනක් විතර බලන් ඉදපු ජින් ඊලග දවසෙ සූබින්ව හම්බවෙන්න ගියෙ නිකන් නෙවෙ හොද ගිෆ්ට් එකකුත්  අරගෙන.ඒක watch එකක්.

" hello soobin.මම seokjin මතකද? "

" ආ හායි මතකයි.අර අපේ අක්කගෙ කොල්ලා කියලා හිතලා මට ගහන්න ගිය කෙනානෙ "

ඒක ඇහුන ගමන්ම ජින් ඔලුවත් කස කස වට පිට බැලුවෙ ලැජ්ජාවටත් එක්කම.

" අනේ සොරි සූබින්.මන් ඇත්තටම දැනගෙන හිටියෙ නෑ.ඔයා එයාගෙ මල්ලි කියලා.සොරි හොදේ "

" ආ හරි හරි "

" ආ මේ ඒක නෙවෙ මේ මේක ඔයාට ගෙනාවෙ."jin ඒ එක්කම එයා ගෙනාපු ගිෆ්ට් එක සූබින් අතට දුන්නා.

" මට මොකද්ද මේ.....ඇයියේ "

'අනාගතේට වැදගත් වෙන නිසා නෙ ' ජින් හිතින් කිව්වා." ආ නෑ ඉතින් එදා උනේ දේටත් එක්කයි,අනික ඔයා මගෙ යාලුවෙක්ගෙ සහෝදරයෙක්නෙ ඒකයි"

" ම්ම් එතකොට ඔයා ඔයාගෙ හැම යාලුවෙක්ගෙම සහෝදරයන්ට ගිෆ්ට් දෙනවද "

' මූට දුන්න දේ අරගෙන කටවහන් ඉන්න බෑනෙ.ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්නෙ ' ජින් හිතින් හිතුවා ඒත් ඉතින් කියන්න ගියෙ නෑ." ආ නෑ මේ සූබින් මේ.........." ඒ එක්කම ඒ පැත්තට එන සින්ඩිව දැකලා එයාට කතා කලා.දන්නවනෙ සින්ඩිත් ground එක අරක් ගත්ත කෙනෙක් කියලා. " ආ සින්ඩි සින්ඩි මේ එන්නකො " ඒ එක්කම එතනට දුවගෙන ආපු සින්ඩි

" මොකො "

" ආ නෑ මේ සින්ඩි මේ සූබින් අග්‍රාගෙ මල්ලි "

" ඔව් මන් දන්නවා.හායි සූබින් කොහොමද කොරියාවට ආවා කිව්වට අපිව හම්බවෙන්න ආවෙත් නෑනෙ "

" අනේ සොරි සින්ඩි නූනා මේ ටිකේ එන්න බැරි උනා "

" හ්ම් හ්ම් හාකො එච්චරටම වැඩනෙ නේ "

" අයියෝ නෑ නූනා......ඉන්නකො හෙට ගෙදරටම එන්නම්.හරිනෙ "

" හා හා " සින්ඩි හිනා වෙවී කිව්වා.

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now