Chapter 34💜( last chapter pt:2)

683 113 69
                                    

Next day★★

morning

kokkie pov

දවසින් දවස ගෙවිලා ගියත් මේ වෙනකම් ආරෝගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් ආවෙ නෑ.සමහර දවස් වලට නිදාගත්තෙත් නැත්තෙ එයා කතා කරොත් කියලා.ඒත් එයා කතා කලේ නෑ.දැන් ස්කෝලෙත් නැති නිසා ගෙදරට වෙලා ඇවිද ඇවිද ඉදලා ඇදට පැන්න ගමන්ම ෆෝන් එකට කෝල් එකක් ආවා.මම එක පාරටම ඇදෙන් පැන්නෙ ඒ මන් හිතන කෙනාම වෙන්න කියලා හිතාගෙන.ඒත් ඒ මන් බලාපොරොත්තු උන කෙනා නෙවෙ.ඒ ටේ.

phone call~~

- හෙලෝ ටේ මොකො

- මට ඔයාට කියන්න දෙයක් තියනවා

- ඔව් කියපන් ගාටන්නෙ නැතුව.මොකද ඔය සද්දෙ උබ ගෙදර නෙවේද ඉන්නෙ

- නෑ මන් ඉන්නෙ airport එකේ

-What....ටේටේ උබ ඔය විහිලුවක් නේ කරන්නෙ

- නෑ බන් මන් කැනඩා යනවා.උබලා සතුටින් ඉදපන්.මන් ඉන්නකම් උබලට සතුටක් නෑ.ජුන්හිව බලාගනින්

- ඒ බූරුවො පිස්සු නටන්නෙ නැතුව ඉදපන්.උබ කොහෙ යන්නද.මන් දැන් එන්නම්.උබ ඔහොමම ඉදපන්.

- එපා තව පැයබාගෙකින් ෆ්ලයිට් එක.මන් යනවා

beep..beep..beep..

ආයිශ් ඌට පිස්සු ඒත් මන් දැන් මොකද කරන්නෙ.ඇයි මේ මගෙ ලගින් ඉන්න හැමෝම මාව දාලා යන්නෙ ඇයියේ.ඉස්සෙල්ලාම ආරෝ දැන් මගෙ හොදම යාලුවා ටේ.අනේ බෑ ටේ මට ඔයාවත් නැති කරගන්න බෑ.

phone call~~

- හෙලෝ ජිමින්.අනේ ජිමින් ටෙටේ කැනඩා යනවලු.අනේ ජිමින් එයාව නවත්තන්න.අනෙ ප්ලීස්.අනේ ජිමිනා කතා කරනවකො

- මොනාද උබ කියන්නෙ.නින්දෙන් නැගිටලද

- අනෙ නෑ ජිමින්.ටේ යනවලු.මේ දැන් මට කතා කරේ.

- එයාට යන්න දෙන්න

- what jimin මොනාද ඔයා කියවන්නෙ

- එයාගෙ හිත හදාගන්න එයාට යන්න දෙන්න කුක්

beep..beep..beep..

𝐇𝐢𝐠𝐡 𝐬𝐜𝐡𝐨𝐨𝐥 𝐥𝐨𝐯𝐞 [COMPLETE ]Where stories live. Discover now