අහිමිවූ මව් සෙනෙහසින්....
අතරමංවී ලෝකයෙන් ......
තවත් සොයනවා එකඳු පැතුමක්
හුස්ම ගන්නට හදවතින්......Xiao zhan ........ අවුරුදු 21යි.....
දෙමාපියන් අහිමිව ජීවිතයේ කප්පරක් දුක් දරාගනිමින් නමුත් සිනහවෙන් ජීවත්වන ආදරනීය චරිතයක්....
උසස් අධ්‍යාපනය හදාරන දෙවන වසර සිසුවෙක්....----------------------------
කියන්නට ඇති නමුත් සිතුවිලි
හිරවෙලා මහ කප්පරක්....
දෑස් දුටුවම නතරවෙනවා
ඇතිවෙලා ලොකු හිස්තැනක් .....Wang yibo ................වයස අවුරුදු 26
Wang සමූහ ව්‍යාපාරයේ වර්ථමාන හිමිකරු.... කිසිවෙකු සමග සිනාමුසු මුහුණින් කතා නොකරන . තද ගති ඇති නීතියට අකුරට වැඩකරන සීතල මිනිසෙක්.....
------------------------------------------
Wang yui ......... වයස අවුරුදු 30
යීබෝගෙ එකම වැඩිමල් සහෝදරිය ..විවාහකයි.....
Stubborn love ....... හිතුවක්කාර ආදරයක්........🌹🌹🌹🌹🌹
ඉතින් කතාව දවල්වෙලා දෙනවා..........
එකතුවෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා...මම
📚 Ru shi ---------------------------------------------------------------------
YOU ARE READING
stubborn love (Yizhan ff.... Complete )
Fanfictionඉරිතැලුනු මේ පොළොව මතට නොවී රුදු මේගයක්.... නිවා සනසාලන්න වන්න දිය බින්දුවක්