"හොදයි එසේනම් බලමු ඔබ කෙතරම් ඔබේ නමට සාධාරණයක් ඉටු කරනවාද කියා..සූදානම්ද ඔබ මාහට සේවය කිරීමට..."
"එසේයි උතුමාණනි , කුමක්ද මා කල යුත්තේ"
පිලිතුරු ලබා දෙමින් හේරු තම ප්‍රධානියා දෙස බැලීය." උතුමාණනි, ඔහු තවමත් කුඩා දරුවකු වැනියි..ඔබතුමාගේ සේවයට මම දක්ශ ශක්තිමත් සෙබළුකු ලබා දෙන්නම්..කරුණාකර මට ඉඩ ලබාදෙන්න.."
" අවශ්‍ය වන්නේ නැහැ ප්‍රධානී, ඔහු ප්‍රමාණවත් ..ඔහු කුඩා විය හැකියි වයසින් නමුත් මනසින් නොවෙයි"...
ආලෝකයේ පුත්‍රයාගේ වදන් හේරුගේ හදවතටම කිදා බැස්සේ සිත තුල අභිමානයක් ජනිත කරමිනි.මන්ද යත් මා -ආට්ගේ පුත්‍රයා නොහොත් මහා පාරාවෝ සතුව අන් අයගේ චරිතය අනුමාන කිරීමේ බලය පවතින බවිනි..සිත් කියවීමේ බලය වැනි යමක්..
YOU ARE READING
-නිසල රැයේ ආලෝකය-
Historical Fictionහේරු...දහහත් හැවිරිදි එඩිතර තරුණයෙක්.. ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්.. අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්.. රාත්‍රිය නිහඩය. නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත. නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්...