Chapter 01

2.3K 200 17
                                    

බාගෙට අඩවන් වූ ජනේලෙන් හදේ එලිය කාමරේට වැටිලා අදුර මැකී ගිහින් ඒ එලියෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බාගෙට අඩවන් වූ ජනේලෙන් හදේ එලිය කාමරේට වැටිලා අදුර මැකී ගිහින් ඒ එලියෙන්... වැස්සක් අතලගමදෝ කියන්න වගේ කර්ට්න් එක සීතල හුලගේ තාලයට වැනෙනවා........
ලොකු කාමරේක ලොකු ඇදක ඒ මේ අත නිදි නොමැතිව පෙරලමින් ඉන්නේ කවුද........
ඒ ජිමින්....
 

"කුඩා දරුවෙක්..... ඔහුගේ පසුපස පන්නන විශාක වෘකයින්..... වෘකයෝ රෑනක්, තවත් වෘක දේනුවකටත් ලොකු වෘකයෙකුටත් පහර දෙන ආකාරය.. මේ කුඩා දරුවා වෘකයෝ රෑනෙන් ගැලවිලා ගහකට මුවා වී මේ බලන් ඉන්නේ ඇස් දෙකේ කදුලු පුරවන් බයෙන් බිරාන්ත වෙලා....  ඒ ලගම වැටිලා ඉන්න ඔහුගේ පුංචි සහෝදරයා දකින්නෙ මේ වෙලාවේ... ඔහුට හුගක් තුවාලයි... ඔහුගෙන් ලේ පිටවෙනවා ගොඩක්... අත තියලා ලේ යන එක නවත්තන්න හැදුවත් බෑ..... මේ මොහොතේ තමා ඔහුට තවත් කවුරුන් හෝ කැලේ පිරන් එනවා ඇහෙන්නේ.. බයටම පුංචි සහෝදරයව එක්කන් තුරුල් කරන් ගල්ගුහාවක මුලා වෙලා බියෙන් ගැහිගැහි ඉද්දි කඩුවක් අතේ තියාගත්තු පුද්ගලයෙක් ඇවිත් බෙල්ලෙ කඩුව තිබ්බා පමණයි.......... එහෙමම හැමදේම කලුරවෙනවාත් එක්කම........."

"

ඔම්මා,අප්පා.................😭 බේරගන්න....."

කෑගහන් අතක් දික් කරන්, සිහිනෙන් අවදි වූ ජිමින්ගේ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා.. කුඩා කල සිට මේ සිහිනෙන් නින්දක් නොමැතිව පීඩා විදිනවා.. වෙව්ලන අතකුත් ඔලුවේ ගහම් ටික වෙලාවක්  කොන්ඩේ අතරේ ඇගිලි යවමින් ඇදේ ඉදන් ඉදලා නැගිට්ටා....ඇදේ ඉදන් ඇද අසල  මේසෙ තිබ්බ වතුර වීදුරුව අරන් බීගෙන බීගෙන ගියා.....
ඇදේ එහෙමම ඉදන් මොකුත් හිතාගන්න බැරුව හද එලියෙන් ආලෝකමත් වූ කාමරේ බිත්තියක කෙලවර එල්ලලා තිබ්බ පින්තූරේ දිහා දැක්කම නිකන්ම ජිමින්ගේ ඇස්වලින් කදුලු බේරුනේ ඒ පින්තූරය සහ මේ සිහිනේ එකවගෙ ඇත්තක් නිසා.....
ටික වෙලාවක් එහෙම කල්පනා ලෝකේ තනිවෙලා ඉදලා 4neka අරම් gallery ය open කරලා බැලුවම ආව photo එක දිහා බලන් හිටියා......

"යොන්හා.... තමුසේ මේවට විදවන්න ලගදිම බලන් ඉන්නවා......🤨"

පොටෝ එක දිහා බලන් වේදනාකාරී සහ පලිගන්න දෑසින් මුමුණලා 4neka ඇදට විසික් කරලා ටවල් එකත් අරම් වොශ් දාගන්න ගියේ ජිමින්ට තව නිදාගන්න සැනසීමක්, නින්දක් නැති උන නිසාත් එලිවෙන්න දැන් ගොඩක් කිට්ටු නිසාත්......

_________________________________________

මොකක්ද මේ සිහිනේ...
කවුද ජිමින් කියන්නේ...
ජිමින් පලිගන්න හදන යොන්හා කවුද?
Next chapter එකෙන් බලමු...😂

පලවෙනි කතාව මගෙ. Help කරන්න ඔයාලත් මොකක් හරි වැරද්දක් තියනවනම් කියන්න. මොනවහරි අදහස් තියනවනම් කියන්න. කියවලා අනිවාරෙන් comment එකක් දාන්න.. 😭

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now