Chapter 24 [Alpha's Luna]🔞

900 115 9
                                    


 
                                                                            ඍතූන් එකින් එක ගෙවිලා කාලය ගෙවුලා යනවත් එක්කම... යොන්හා ජිමින් ගේ ආදරේ වැඩි උනා මිසක් අඩු උනේ නෑ......   කිහිපදෙනෙක් එකතුවෙලා කරපු ඒ පාපතර වැඩේ නිසා යොන්හගෙන් පලිගන්න හිටිය ජිමින් දැන් යොන්හට පනටත් වඩා ආදරෙයි....... ජිමින් දන්නවා.. යොන්හගෙ අප්පා වැරදි කරාට යොන්හා එහෙම නෑ කියලා......... ඒකයි එයාගේ Mate ට දෙන්න ඕන ආදරේටත් වඩා යොන්හට ආදරේ දුන්නේ......  කාලෙක ඉදලා පැක් එකට කිසිම කරදරයක් නැතුව හරිම සතුටින් හිටියා.. මේ වෙනකොට ජින් හ්‍යුන් අප්පා කෙනෙක් වෙන්න යන්නෙ........ ඔව්... අපෙ යුමී ඔන්නි Pregnant වෙලා දැන් මාස අටක් වෙනවා......... ඒවගේම ශ්‍රෙයා ගැන එදයින් පස්සෙ කතා වුනා නම් උනේ ඒ එක දවසයි........ ඒ............
ශ්‍රෙයාගේ matewoulf එයුන්වෝ Accident එකකින් නැති උන දවසේ...  ශ්‍රෙයා නපුරු උනාට එයුන්වෝ එහෙම නෑ කියලා හැමෝම දන්නවා.. ඒකයි එයුන්වෝ බලන්න එදා Cemetery එකට හැමෝම ගියේ...🐺🌸

යොන්හටත් දැන් මේ වෘකයන් පරිවර්තනය වීම් මේවා පුරුදුයි........
ඒවගේම එයුන්හා....
එයා ශීත ඍතුව ගත කරේ Bangtan woulf pack එකේ..... එයා දිගටම ඉන්නෙත් මේ pack එකේමයි.. එයා ආව දවස් වල එයුන්හා ගෙන් හැමදෙයක්ම යොන්හා දැනගත්තා.. එයුන්හා එදා බය වෙලා තියෙන්නෙ.. යොන්හා ජිමින් ව වෘකයෙක් වගේ දැක්කා වගේම එයුන්හත් ඒවට යොන්හට කලින් මූණ දීලා තියන නිසා......... ජන්කුක් ඉස්සරටත් වඩා ගොඩක් ආදරෙයි එයුන්හට...... ඒ දෙන්නා දිහා දැක්කම යොන්හා ඒක දැක්කා............

Time passed......

"යොන්හා.............. එන්න මං ලගට.... මාව දකින්න අන්තිම පාරට හරි එන්න යොන්හා............................."

ඇදේ ඒ මේ අත නින්දෙන් ඉන්න යොන්හට නැගිටින්න බෑ.. මේක හීනයක්ද.. ජිමින් යොන්හට කතා කරනවා.... යොන්හගෙ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙන්න මේ හිනේ නිසා වැඩි වෙලාවක් ගියේ නෑ... එකපාරටම නින්දෙන් යොන්හා නැගිට්ටේ ජිමින්ගෙ නම කියලා කෑගහන්..............

"යොන්හා..............."

"... 😳😥ජිමින්... ජිමින්......... ජිමින්... කෝ ඔයා මට ඇහෙනවා.. කෝ..... ජිමින්........ අනේ මේක හීනයක්ද.... ජිමින්................😭😭😭😫😫😫😫😫😫😫".......

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin