18 Chapter එකේ අතීතය පිලිබද තියෙන්නෙ.. ඔයාලා කියවන්න ඇතිනේ.. මතකනේ 17 වන chapter එකේ යොන්හා දැක්ක වෘක fight එක.. අන්න එතනින් තමා දැන් පටන් ගන්නෙ.... ඔයාලා කතාව පිලිවෙලට කියවන් ආව නිසා ඔයාලට තේරෙන්න ඇති.....
ජිමින් පැක් හවුස් එකෙන් එලියට ගියේ පොඩි වැඩ වගයකට..... ගිහින් ආයේ එනකොට ටිකක් හවස් උනා.... යොන්හා බලන්න හදිස්සියේ ආවේ ලස්සන දෙයක් එයාට ගෙනාව නිසා..........😊❤️ පැක් හවුස් එකට ඇවිත් කාර් එක පාක් කරලා බැහැලා පැක් හවුස් එක ඇතුලට එනගමන් ඉන්නෙ...😏
"ජිමින්...............😡"
ජිමින්ට කතා කරපු ඒ කටහඩ අදුරගන්න ජිමින්ට වැඩි වෙලාවක් ගියේ නෑ...😡 ඒ මින්හෝ.....😡 ජීහැන්ග් ගේ අනිත් එකා...😡
" මමයි ඇල්පා....😡 මොකද...😡😏 මැරුම් කන්න ආස වෙලාද උබ මේ පැත්තට ආවේ...😏"
"ජිමින්...තමුසෙ මගෙ ඇල්පා නෙවේ....😡 යොන්හා.. තමුන් අයිති කරගත්තට.... සතුටින් ඉන්න දෙයි කියලා හිතනවද..😡"
"ඇයි... උබලා මොනා කරන්නද...😡"
"ජිමින්..... උබ දන්නවනේ.... යොන්හගෙ අප්පා කවුද වද දීලා මැරුවේ කියලා.....😏"
"මින්හෝ.....😡"
" හෝව්.. හෝව්.. ඕක යොන්හා දැනගත්තම...😏 උබව දාලා ජීහැන්ග් ගාවට එන්න යොන්හා දෙපාරක් හිතන්නෑ....😡😏"
මින්හෝ කියපු කතාවට නම් ජිමින්ට මාරයා නැගලා හිටියේ...😡 ජිමින් යොන්හව අයිති කරන් ඉවරයි... ඒත්........ යොන්හගෙ අප්පා චන්ග් හොද කෙනෙක් නෙවේ...😡 එයාව මැරුව එකට යොන්හා මොනා කියයිද කියලා ජිමින් දන්නෑ... ඒත් ජිමින් එක දෙයක් දන්නවා... ඒ........ මොනා වුනත් යොන්හට ජිමින්ගෙන් ඈත් වෙන්න බෑ.. ඈත් වෙන්න දෙන්නෑ කියන එක............................
ESTÁS LEYENDO
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanficවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...