Chapter 21

691 125 0
                                    

                                                                       යොන්හා නැගිටින කොට ජිමින්ට හොදටම නින්ද ගිහින්........ යොන්හගෙ පපුවේ ජිමින්ගේ ඔලුව ගහන් කෙල්ලව තුරුල් කරන් හොදටම නිදි... කලුම කලු හිසකෙස් සීතල හීන් හුලගට හෙලවෙනකොට යොන්හගෙ බෙල්ලෙ ගෑවෙද්දි කිති නිසා ඔලුව එහාට කරන්න හැදුවත් ඒකෙන් උනේ තව ටිකක් තද කරලා කෙල්ලව අල්ලගත්ත එක......... ඊයේ වෙච්ච දේ දැක්ක දේ.. යොන්හට නිකන් හීනයක් වගේ... ජිමින් වෘකයෙක් උනා..... ඒක.. ඇත්තටම හීනයක් වගේ... ඒත්.. නෑ.. ඒ ඇත්ත කියලා දැන දැනම මේ වෘකයා එක්ක ඉන්නෙ.... ජිමින්ව අයින් කරලා ඉක්මනට නැගිටින්න හැදුවත් කෙල්ලට ඒක කරන්න බෑ ජිමින්ගෙ ශක්තිමත් අත් නිසා.. 

" ජිමින්... අයින් වෙන්න.. මට යන්න ඕනේ...."

"......................."

"ජිමින්...............🤨"

"ශ්ශ්........... ඔයා ඔහොම කෑගහද්දි මට නිදාගන්න බෑ බබාහ්....😒"

"නැගිටින්න... ඉතින් අල්ලගත්තෙ නෑනේ ඔයා ඉතින් එහාට වෙලා නිදාගන්න.....😒"

"ඕ.. එහෙමද... මෙහෙ දෙනවා බෙඩ්ශීට් එක....🤨 මට සීතලයි...😏🤨"

"ආ..😳 අහ්.. බෑ...😫 අයින්වෙන්න ජිමින්......."

කෙල්ල ඉන්නෙ මොකුත් ඇදුමක් වත් නැතුව බෙඩ්ශීට් එක ඔතන්...😒 ඒක දැන දැන තමා ජිමින් බෙඩ්ශීට් එක ඇදලා ගන්න හදන්නෙ..😁😌😏 මේ කෙල්ල බය වෙලා පපුවට බෙඩ්ශීට් එක තද කරන් කෑගහනවා..😏 ටිකක් වෙලා පපුවට තද කරන් ඉන්න තැනින් ඇදලා ගන්න හදලා බය වෙච්ච කෙල්ලගෙ මූණ දිහා බලන් හිනා වෙලා කෙල්ලගෙ ඉනෙන් උස්සලා හෙඩ්බෝර්ඩ් එකට හේත්තු කරලා එහෙමම යොන්හගෙ පපුවේ මූණ ගහගත්තා...😏 මේ කෙල්ල එක්ක ඉන්න බෑ...😒 එහෙන් මෙහෙන් කොන්ඩෙ ඇදලා කරදර කරනවා කෑගහනවා...😒 බෙඩ්ශීට් එක තියෙද්දිම Nipple එකක් ජිමින්ගෙ දත් වලින් අල්ල ගත්තම කෑගැහුවා...😳 කෙල්ලට සිදිලා වගේ ටිකක්...😏😌  මූණ එල්ලන් හිටිය නිසා ටිකක් ඉස්සිලා කම්මුලට කිස් එකක් දුන්නම හයියෙන් කම්මුලට ගැහුවා...😳😫🤨 පොඩ්ඩක් ඔරවලා ඇදෙන් නැගිට්ටම මූණත් එල්ලම් බලන් ඉන්නෙ..🤨 බලෙන්ම බෙඩ්ශීට් එකත් එක්කම යොන්හව උස්සලා ගත්තම දගලලා බහින්න හැදුව නිසා ඇස් රතු කරලා බැලුවම බය උනා...😌

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Où les histoires vivent. Découvrez maintenant