වසර කිහිපයකට පෙර..............°°°°°
ජිමින්ගෙ පැක් එකේම බිම් රහස් කුටියක මීට අවුරුදු ගනනාවකට කලින් උන අවාසනාවන්ත සිද්දියකට පස්සෙ පන අදිමින් හිටිය චන්ග් ව අද වෙනකන් හිර කරලා තිබ්බෙ ජිමින්ගෙ අප්පගෙ සහෝදරයෝ.... ඒ එක හේතුවක් නිසා... එක අවාසනාවන්ත අපරාදයකට චන්ග් වගකිවයුත්තා නිසා.....
ජිමින් පැක් එකේ Alpha වෙලා ටික කාලෙකින් චන්ග් ව බලන්න පහල බිම් රහස් කුටියට ආවා.. දන්වැල් දාලා අත් බැදලා.. රැව්ල් කොන්ඩේ වැවිලා.. තුවාල කැලැල් තියන චන්ග් ගේ සිරුර..... බිත්තියේ කෙලවරේ එහාට මෙහාට වැනෙමින් තියන ලාම්පුවෙන් ජිමින් දැක්කා... මේ වගේ එලියක් නැති කුටියක චන්ග් නර දුක් වින්දේ චන්ග් කරපු පාපතර වැඩේට....
ජිමින් ආවම ගාඩ්වෘල්ෆ් කෙනෙක් දුන්න පුටුව ඇදලා අරම් චන්ග් ඉස්සරහින් ඉදගෙන ගන් එකේ උන්ඩ ලෝඩ් කරන ගමන් ඉන්නෙ....." අද...... උබගෙ.. පවු වල අවසාන වන්දිය ගෙවමු චන්ග්....."
" ජිමින්.. උබ උබ දන්නවා... මගෙ දුව උබේ Mate කියලා.... උබට මට මොකුත් කරන්න බෑ......."
" හහ්...😏 කවුද කිව්වෙ චන්ග් උබේ දුව මගෙ mate උනා කියලා මට උබට මොකුත් කරන්න බෑ කියලා......"
" ජිමින්......................"
" කටේ සද්දෙ අඩු කරගනින් චන්ග්............. උබ කතා කරන්නෙ Alpha කෙනෙක්ට.... උබ උබම මැරුව මගෙ අප්පගෙන් පස්සෙ මට ලැබුන එකම දේ...................... Alpha... උබ........... උබ මේ අවුරුදු ගානක් විදෙව්වා මදි චන්ග්.... අදින් උබේ පවු වලට මේ බුලට් එකෙන් වන්දි ගෙවපන්...... ඊලගට උබේ දුවට විදවන්න වෙන එක මං බලාගන්නම්............."
"ජිමින්.. උබ මේ කරන දේට.... ගොඩක් විදවන්න වෙයි.... ඒවගේම ගොඩක් පසු තැවෙයි......"
චන්ග් ගේ අවසන් වචන ටික එය බවට පත් කරමින් ජිමින්ගේ ගන් එකෙන් පිට වුන බුලට් එකකින් චන්ග් ව අවසන් කරා..... චන්ග්... යොන්හගෙයි එයුන්හා ගෙයි අප්පා....... ඒවගේම Moon white woulf pack එකේ කෙනෙක්..... එයාට වගේම තව ඒ පැක් එකේ දෙන්නෙකුට ඕන වෙලා තිබ්බෙ Bangtan woulf pack එක අයිති කරගන්න..... ඒකට ගොඩක් කල් ඉදලා plans ගහලා තිබ්බෙ... ඒ පැක් එකට ගොඩාක් ලං වෙන්න තුරුම්පුවක් විදිහට චන්ග් ගේ නංගිව පාර්ක් සික්ජින්ග් ට කැමැත්තෙන්ම දුන්නෙ... යටි අරමුණකුත් ඇතුව.....
ESTÁS LEYENDO
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanficවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...