යොන්හා උදේම ඇහැරුනත් හරියට ඇස්දෙක ඇරගන්නවත් පනක් තිබ්බේ නැහැ කෙල්ලට...... තාම බෙල්ලේ තුවාලේ ඇද්දුම් දෙනවා.....
ඇද අසලම තිබ්බ ජනේලේ පියනක් ඇරිලා ඒකෙන් කර්ට්න් එකත් සෙලවෙන ගමන් සීතල සුලං පාරත් එක්ක එන කෙල්ලගේ මූණට වැටෙන අවු රෂ්මියත් එක්ක කෙල්ලට නිදාගන්න උනේ නෑහ්......
ඇස් දෙකත් පොඩි කරන ගමන් හැරෙන්න හැදුවත් මොකක්ද තමන්ගේ ඇග වටේ තියෙන්නේ බලන්න බෙඩ්ශීට් එක අයින් කරාමයි ජිමින් එයාව back hug කරම් දොයියන් ඉන්නවා තේරුනේ.......
කෙල්ල හෙලවෙන්නෙවත් නැතුව ටිකක්වෙලා ඉදලා හිමීට හිමීට බැලුවේ කොහොමහරි තමන්ගේ ඉනවටේ දාන් ඉන්න ජිමින්ගේ අත් වලින් නිදහස් වෙන්න....🤕
ජිමින් කෙල්ලගේ උරහිසේ මූණ ගහම් ඉන්න නිසා ජිමින් තාලෙට ගන්න හුස්ම කෙල්ලට වදිනවා...🤕 යොන්හා කොහොමහරි ඉවසන් නැගිටින්න හැදුවත් බැහැ..
එතකොටයි දැක්කේ ජිමින්ගේ 4නෙක table එක උඩ තියනවා... ජිමිනුත් නිදි නිසා කෙල්ලට් මතක් උනේ සුකි ඔන්නිට හරි msg එකක් දාලා මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් ද කියලා....🤕
ජිමින්ව ඇහැරවන්නේ නැතුව එහෙමම ටේබල් එකේ තිබ්බ 4neka අරගත්තේ බයෙන් බයෙන්....🤕........"අනේ දෙවියනේ මාව බේරලා දෙන්න.....🤕 සුකී ඔන්නියාගේ nu එක මතකත් නෑහ්..🤕🤔"
"ආයිශ්.. කවුද මේකට පාස්වර්ඩ් දාපු එකා...🤕😤😭 මේකත් lock නේ..... ගත්තටත් පාඩුයි.....😭"
4neka අරම් හිතින් මුමුණ මුමුණ power botton එක එබුවම 4neka lock කියලා දැක්කම මුණත් ඇඹුල් උනාහ්...🤕😥
"මොකද බබාහ්.. ඔය මගෙ 4neka.. එකයි lock 😏 ඔයාට මේ උදේම කාටද call ගන්න ඕන ආහ්....🤔😏😴😴""
කෙල්ල 4neka තියාන කල්පනා කර කර ඉද්දි තමා මෙච්චර වෙලා කෙල්ල කරපු දේවල් නින්දෙන් බලන් හිටිය වගේම ජිමින්ට යොන්හා හිතින් හිතන දේවල් ඇහුනේ..... මොකද දැන් මාක් කරලා නිසා කෙල්ල හිතන ඒවා ජිමින්ට අහන්න පුලුවන්....
කල්පනා කර කර ඉන්න කෙල්ල ජිමින්ගේ කටහඩට ගැස්සුනේ...😏🤔ජිමින් කතා කරපු පාර යොන්හා බය වෙලා 4neka පැත්‍තකට දාලා කොට්ටෙත් තදිම් අල්ලම් ඇස් පියන් හිටියේ බයට........🤕😥 මොකද කෙල්ල තවත් ගැහෙන්නේ එයා හිතින් හිතන දේවල් වලට උත්තර ජිමින් දෙන්නේ කොහොමද කියලා....😥🤕
ජිමින් ඉක්මනටම කෙල්ලගේ මේ රිඇක්ෂන් එකට හිනාවෙලා කෙල්ලව ජිමින්ගේ ඇගට යට කර ගත්තම කෙල්ල තවත් බය වෙලා තොලත් හපම් ඇස් තදිම් පියන් ඉන්නවා.......
තවත් බලන් ඉන්නේ නැතුව ඒ තොල් පරිස්සමින් අල්ලම් සිපගන්නකොට කෙල්ල තවත් ඇස් පියාගත්තේ බයට.... අවු රෂ්මිය මේ වෙලාවේ දෙන්නා ලගට ආවේ සිපගැනීම තවත් රසවත් කරන්න වගේ..................🤕"ඒයී මේ අහනවා..😏😤 ආයෙ මගෙ 4neka අල්ලලා අහු වෙන්නෑහ්...😏🤕..."
කෙල්ලව ටිකක් වෙලා කිස් කරලා බය වෙච්ච ඒ ඇස් දිහා බලන් කිව්වම තාමත් ඒ විදිහටම ඇස් ලොකු කරන් ජිමින් දිහා බලන් ඉන්නාවා...😏😂
" මොකද බබාහ් ඔහොම බලන්නේ මං ගැන ආදරයක්වත් හිතිලද...😏 ඔයා වොශ් දානවද නැත්තම් දෙන්නම වොශ් දාන්න යන්ද මොකද කියන්නේ...😏""
කෙල්ලට හිටියේ වෙන සිහියක ඒත් ජිමින් කියපුවා නිසා ඉක්මනටම ජිමින්වත් තල්ලු කරලා ඇදෙන් බැහැලා ටවල් එකයි ඇදුමකුයි අරම් වොශ් රූම් එකට ගියා.........
කෙල්ල යන දිහා හිනා වෙවී බලන් ඉදලා ආයෙත් කොට්ටෙකුත් බදම් ඇදෙන් හාන්සි උනේ කෙල්ල ආවම වොශ් දාන්න යන්න හිතන්........................😴😴
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
"මින් හෝ, තමුසේ තාම වැඩේ හරියට කරාද නැද්ද කතා කරනවා......🤨"
ජීහෑන්ග් කොෆිශොප් එකට ඇවිල්ලත් පැය බාගෙකට වඩා වැඩි.. ඒත් එයාට එන්න කියලා ජනේලෙකින් තියුණු බැල්මක් බලන් ඉන්න "මින් හෝ" දිහා තියුණු බැල්මකින් බලන් කිව්වේ......
"Min hoo÷ මං යන්න කලින් උන් කෙල්ලො දෙන්නව උස්සලා...😡"
"Ji hang÷ Wtf🤨 යාහ් දැන් තමුසේ ඕක කියන්නද මට එන්න කිව්වේ ආහ්....."
"Min Hoo ÷ මේකයි මං හිතන්නේ උන් දැනගෙන තියෙනවා අපි කෙල්ලො දෙන්නව හොයනවා කියලා... ඒකයි උන් කලින්ම උස්සලා තියෙන්නේ... බය වෙන්නෙපා කොහොමහරි කෙල්ලො දෙන්නව අපෙ අතට ගන්න එක කරනවමයි....😡''
"Ji hang÷ මට කතාවෙන් වැඩක් නෑ මින් හෝ මට ඕනේ ඒ කෙල්ලව.. මට ඕනේ ඒ මගෙ Luna ව.. මට ඕනේ උන්ව මගෙ යටතට ගන්න......😡😑🤬"
අතෙ තිබ්බ කොෆි මග් එක වේගෙන් මේසය මතට ගහලා ඇස් දෙකත් රතු කරන් මේ කෑගහන්නේ ජීහෑන්ග්.. වියරු වැටිලා වගේ මාස ගානක් යොන්හගෙයි එයුන්හාගෙයි පස්සෙන් පන්නන්නේ.... ඔව්.. එයා වෘකයෙක්.. ජිමින් වගේම.. ඒවගේම එයත් Alpha කෙනෙක්.....
මින්හෝ සහ ජී හැන්ග් කියන්නේ bangtan woulf pack එකට හතුරු කම් කරන woulf pack එකක දෙන්නෙක්... ජී හැන්ග් ට ඕන කරන්නේ ජිමින්ව යටත් කරගන්න... ඔව්..... ඒක කරන්නනම්....................................🐾️🐾️
_________________________________________
කොහොමද ඉතිම්....😭
අනේ කියවලා vote එකයි comment එකයි දාන් යන්.....😭
ESTÁS LEYENDO
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanficවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...