Chapter 7

778 148 4
                                    

යොන්හා... ඇදේ ඒ මේ අත පෙරලෙමින් වේදනාව ඉවසගන්න බැරුව ඉදලා ඉදලා කෙල්ල බෙල්ලත් අල්ලගෙනම තුවාලේ අතකින් වහන් නිදාගන්න හැදුවේ........
සුන්හී එක්ක යුමි ඔන්නිත් එක්කම යොන්හා හිටිය Room එකට එනකොට යොන්හා අඩනවා...🤕😥

"එන්නෙපා මං ලගට ඔය කවුරුත්...😭 මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න plz....😭😭"

"Sunhi ÷ unnie මේ අහන්නකෝ...😥 අපි ඔයාට කරදර කරන්න නෙවේ ආවේ...😊 අනේ ඔන්නි පොඩ්ඩක් කියන දේ අහන්නකෝ..😥"

"තවත් මොනා අහන්නද..😭 මාව Kidnapp කරන් ඇවිත්, එහෙන් මගෙ බෙල්ල කෑවා අර මනුස්සයා.. ආහ්...😭 රිදෙනවා....😭"

"Yumi ÷ යොන්හා... මේ බලන්න.. ශ්ශ්ශ්... දැන් හොද ලමයා වගේ අඩන්නෙ නැතුව ඉන්නකො.. හැමදෙයක්ම ඔයාට දැනගන්න ලැබෙයි...😊😘 හ්ම්..."

යොන්හා අඩන නිසා යුමි ලගට ගිහින් යොන්හව හග් කර ගත්තම.. මොකුත් හිතාගන්න බැරුව යොන්හත් අඩ අඩම යුමීවව තුරුල් කරගත්තා...
සුන්හීත් ලගින් ඉදන් යොන්හගෙ අතක් අල්ලගෙන යුමී ලග ඉද්දිම කොන්ඩේ පොඩ්ඩක් අයිම් කරලා බැලුවේ ජිමින් මාක් කරපු තැන.....
Pack එකේ alphaගේ mark එක නිසා ගොඩක් ඒක වේදනාකාරි.... සුන්හී ලගින් ඉදන් යොන්හගේ තුවාලෙට බෙහෙත් දාන්න ගත්තම යුමි ඔන්නිව තද කරන් ඉවසන් හිටියා...😥
සුන්හී බෙහෙත් දාලා ඉවර උනාම යොන්හව හෙඩ්බෝර්ඩ් එකට හේත්ත් කරවලා ගෙනාව සුප් එක පොව්වන්න හැදුවේ...
ඒත් මේ කෙල්ල බිව්වේ නෑ කොච්චර කියලවත්... ඒවගේම යොන්හගේ ඇගට මේ වෙනකොට පනක් තිබ්බෙත් නෑ.... යුමී ඔන්නිගේ බලකිරිල්ලටම සුප් එකෙන් හැන්දක් දෙකක් බීලා ආයේ අඩන්න ගත්තා....😥😭
යුමියි සුන්හී ලගින් ඉදන් යොන්හට නින්ද යනකන් ඔලුව අතගාලා කතා කර කර හිටියා.. ඒත් නින්ද යනකන්ම යොන්හගේ කටින් පිට උනේම එක දෙයයි....... ඒ.....

"මට ගෙදර යන්න ඕනේ..😭"

යොන්හට අමාරුවටත් එක්ක නින්ද ගියා ඉක්මනටම... දොරත් වහලා යුමී එක්ක සුන්හී ආයේ පහලට ආවම හ්‍යුන් එක්ක එලියේ ලොකු බර කතාවක හිටිය ජිමින් ආයේ කාමරේට එන්න ආවේ....
එනකොට කෙල්ල බෙල්ලත් අල්ලම් නිදි හොදට....😥😏
ජිමින් හෙමීට දොරත් වහලා ලගට ඇවිත් ඇදෙන් වාඩි වෙලා තුවාලෙට තියන් ඉන්න යොන්හග අත අයින් කරලා අල්ලගත්තා.....🤕
තුවාලෙට බෙහෙත් දාලා... කෙල්ලට අමාරුවටත් එක්කය් නින්ද ගිහින් තියෙන්නේ....🤕 ටිකක් වෙලා ඔලුවත් අත ගගා ඉදලා තොල් වලට සූටී කිස් එකක් දීලා වොශ් එකක් දාගෙන ආයේ පහලට ගියා..................

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now