"යොන්හා....... මාත් එක්ක ඉන්න කැමති නැද්ද..😒🙂"
Beach එකේ ඉදලා පැක් හවුස් එකට යොන්හවත් එක්කම් ජිමින් එනගමන් හිටියේ...... යොන්හත් ජිමින් එක්කම ඔහේ එනවා..🤕
"කතා කරන්න බෑද..🤕😒 කමක් නෑ දැන් එනවා යන්න..😒🥱"
යොන්හවත් පැක් හවුස් එකට ඇවිත් කෙල්ල කාමරේට යන්න හදද්දිම අතින් ඇද්ද පාර කෙල්ල කෙලින්ම ඇවිත් ජිමින්ගේ පපුවේ වැදුනේ...🤕🥱😏
කෙල්ලගෙ මූණට වැටිච්ච කොන්ඩේ අයින් කරන ගමන් ඉන්නෙ.... කෙල්ල අහක බලම් ඉන්නෙ ජිමින්ගෙන් එන drinks සැරට...🤕😒
"බබාහ්..🥱😏 බඩගිනි මට..🥱 කවන්න...🤕"
"ආ..හ් මොකක්..🤕 මං මොකටද කවන්නෙ ඔයා කන්න.."
"ඔහ්.. වේහ්.. මට කැව්වම ඔයාගේ හිතේ මට තියන ආදරේ වැඩි වෙනවද..🥱"
"🤕.. ජිමින්.. එහෙම නෑ......"
"ශ්... මම් දන්නවා.. දැන් කටපියන් ඇවිත් මට කවන්න..🥱😒😏"
කෙල්ල යන්න යද්දි බලෙන්ම Dining table එක ලගට එක්කන් ආවා.... යොන්හා කෑම එක බෙදන දිහා ජිමින් ගේ දිලිසෙන ඇස් වලින් බලන් ඉන්නවා කෙල්ල දැක්කා..🤕❤️ ජිමින් ලගින් හිටගෙන කවන්න ගත්තම කෙල්ලගේ ඉනවටේ අත යවලා ටිකක් ලගට ගත්තා...❤️😏🥱 කෙල්ල ජිමින් කරන මේ වැඩ බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නෙ..😣 මොකද ජිමින් කොයිවෙලේ වෙනස් වෙයිද කියලා කෙල්ල දන්නෑ..😒...
යොන්හා ජිමින්ට කවලා අන්තිම කට කවන්න හදද්දි මිරිස් කරලක් ප්ලේට් එකේ තියනවා දැකලා spoon එකට මිරිස් කරලකුත් දාලා කැව්වේ....🥱😏 ජිමින් යොන්හා දිහා බලන් ඉන්න නිසා ගානක් නැතුව කෑවට ටිකක් වෙලා යනකොට කොල්ලගෙ මූණ වෙනස් වෙන්න ගත්තා...😳😣🌶️
"ආ...ආ..හ්... මොනාද මෙච්චර සැර..😣😩 යා යොන්හා..😣"
"ඕහ්.. වෙහ් ජිමින්ශී..😳🤕 ඕ.. ඔයාට වැරදිලා මගෙ අතින් සැරම සැර මිරිස් කරලක් කැවිලා..🤕🥱😏 sorry ඉන්න ටිකක්..😏🥱"
යොන්හත් දන්නෑ වගේ ග්ලාස් එකකට වතුර එකක් ගෙනත් ටේබල් එක උඩ තියලා ඉක්මනට ප්ලේට් එක හෝදලා හෑන්ඩ් වොශ් කරන් කාමරේට ඇවිත් දොර වහන් බඩත් අල්ලම් හිනා වෙන්න ගත්තේ.....😂😂😩
ESTÁS LEYENDO
𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
Fanficවෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාග...