Chapter 15

698 141 2
                                    

"බොස්.. attack එකක්...🐺"

"Wht the hell, ඒ කොහොමද කෝ යොන්හා... ඔක්කොම ලෑස්ති කරපන්....."

සුගා හ්‍යුන් එක්කයි ජූන් හ්‍යුන් එක්කයි වැදගත් දෙයක් කතා කර කර හිටපු ජිමින්ගේ යාකා ඇවිස්සුනේ ගාඩ්වෘල්ෆ් කෙනෙක් ඇවිත් කියපු දේත් එක්ක...

එසැනින් ගන් එක ලෝඩ් කරගෙන ජිමින් ගියේ යොන්හා ඇවිදින්න ගිය පැත්තට.. යනකොට කෙල්ල ජීහැන්ග් එක්ක ඉන්නවා දැක්කම තිබ්බ තරහා දෙගුණ තෙගුණ උනා මිසක් අඩු උනේ නෑ..😡🐺

යොන්හ බය වෙලා ඉන්නෙ මේ වෙලාවේ.. ජිමින් කතා කරත් ජීහැන්ග් යන්න දෙන්නෙ නැති නිසා කෙල්ල ජීහැන්ග් ගාව..😡🐺

"යොන්හා මෙහෙ එනවා..😡🐺 මාව අවුස්සගන්නෙ නැතුව හොදින් කියන්නෙ එනවා මෙහෙට..😡🐺"

"ජි_මින්...🥺 මගෙ ඔම්මයි අප්පගෙයි මරණෙට හේතුව ඔයාලා නේද..🥺😭 මට කා ගාවටවත් එන්න ඕනෙත් නෑ යන්න ඕනෙත් නෑ..😭 මට මගෙ එයුන්හා එක්ක යන්න දෙන්න...😭"

"Wtf.. ආයිශ්.. තමුසෙට ඒවා වැඩක් නෑ..😡 දැන් එනවා තමුසේ මං ගාවට....😡🐺"

"ඔහ් හෝ... ජිමින්.. ඔයාගේ mate කැමති නෑනේ ඔයා ගාවට එන්න..😳🥱😌 දැන් මොකද කරන්නෙ..🥱 යොන්හා කොහොමත් කැමති නෑ මිනීමරුවෝ එක්ක ඉන්න.. එහෙම නේද යොන්හා..😘"

ජී හෑන්ග් කෙල්ලගේ මූණට වැටිලා තියන කොන්ඩේ අයින් කරන ගමන් යොන්හව ලගට කරන් කියනකොට ජිමින්ගේ තරහා තවත් උපරිමේටම වැඩි උනා..😡🐺...

ලෝඩ් කරන් හිටිය ගන් එකෙන් හතර වටේටම වෙඩි තියලා ඉස්සරහට ආව ජීහැන්ග් ගේ ගාඩ්වෘල්ෆ් ලා එක්ක ගහගෙන ජිමින් ආවේ කෙලින්ම ජීහැන්ග් ලගට....😡🐺
මේ වෙලාවේ ජිමින්ගේ තරහා එක්ක හැප්පෙන්න අමාරුයි ජීහැන්ග් ට.. ජිමින් හෑන්ගේ බඩට ගැහුව පාර නිසා ජීහැන්ග් ගිහින් විසි උනේ සුගා හ්‍යුන් ලගට..😡🐺
එතනම බිම වැටිලා හිටිය කෙල්ලව කොන්ඩෙන් ඇදලා නැගිට්ටව ගන්න ගමන් රතුම රතුවෙච්ච ඇස් වලින් කෙල්ල දිහා බලන ගමන් නිකටෙන් අල්ලගත්තේ....😡🐺

"කොහෙද නටවගෙන යන්න ගියේ..😡 ඌ කියන ඒවා විශ්වාස කරනවද තමුසේ..😡 මං කිව්වනේ මාව අවුස්ස ගන්න එපා..😡... එනවා යන්න..😡"

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now